අනේ මන්ද බන්... ඇයි මේ බෑන්ඩ් ගහන උන් හැම එකාම ජිවිතේ ගැන කලකිරෙන්නේ???Anyway මේ ෆීල්ඩ් ඒක ගැන ආසාව තියෙනවනම්.. දිගටම අපිත් එක්ක සෙට් වෙන්න ඕනේ නම් උඹේ දැනුම අපිත් එක්ක බෙදාගන්න.... මියුසික් ගැන ආසාව තියෙන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. උඹ කරපු ට්රැක් එහෙම තියෙනවනම් දාපන්.....








Me To.........

හද්දා පරන වර්ශන් එකක්
..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි
.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ
oya sound font carefully pawich karnaan one..high notes walata yanakota poddak wens wenawa
ane manda banz...ada appu lokka kohewath gihilla nehalu....ewunata meka peththe awe neha ne 
habai enna Re wei mama hirthanne 
) goda damme long ewa ganna amaruai key board gahilla melo hasarak danne na 