Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    අනේ මන්ද බන්... ඇයි මේ බෑන්ඩ් ගහන උන් හැම එකාම ජිවිතේ ගැන කලකිරෙන්නේ??? :no::no: Anyway මේ ෆීල්ඩ් ඒක ගැන ආසාව තියෙනවනම්.. දිගටම අපිත් එක්ක සෙට් වෙන්න ඕනේ නම් උඹේ දැනුම අපිත් එක්ක බෙදාගන්න.... මියුසික් ගැන ආසාව තියෙන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. උඹ කරපු ට්‍රැක් එහෙම තියෙනවනම් දාපන්.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Me To.........
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2 :shocked:හද්දා පරන වර්ශන් එකක්:yes::cool:..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි:yes:..මේ ‍ට්‍රැක එකේ වැරදි ඇති......:baffled:.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ:nerd:මේක්ත් New age - instrumental.

    http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3
    Elakiri Maxma tamay.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Elakiri Maxma tamay.....
    ස්තුතිය මචන්......එ වචන ඇහෙන කොට මට හරි සතුටියි..!..
    smile.gif
    yes.gif
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ාමේ සවුන්ඩ් ෆොන්ට් එක උඹලාට ඔනේ වෙයි....මේ ෆොන්ට් එක ගොඩක් Aritsla පවිච්ච කරනාව Transpose කරලා...එක එක සිංදු වලට....මගේ ට්‍රැකස් වලට මම හරියට යුස් කරනවා...
    smile.gif
    මේ fluts වලට එක් එකනා එක එක නම් කියනවා...ගොඩක් කියන්නේ Enigma - fluts කියලා.මොකද මේව ඉස්සලාම් පාවිච්ච වුනේ...Enigma trax වල.

    http://k003.kiwi6.com/hotlink/3e7awdl37r/enigma_fluts.zip
     
    Last edited:

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මේ සවුන්ඩ් ෆොන්ට් එක උඹලාට ඔනේ වෙයි....මේ ෆොන්ට් එක ගොඩක් Aritsla පවිච්ච කරනාව Transpose කරලා...එක සිංදු වලට....මගේ ට්‍රැකස් වලට මම හරියට යුස් කරනවා...
    smile.gif
    මේ fluts වලට එක් එකනා එක එක නම් කියනවා...ගොඩක් කියන්නේ Enigma - fluts කියලා.මෙකද මේව ඉස්සලාම් පාවිච්ච වුනේ...Enigma trax වල.

    http://k003.kiwi6.com/hotlink/3e7awdl37r/enigma_fluts.zip
    Enigma eka Hugak fames unath ma henday
    Maka Fluts Part eka Eatha Kandaka Edan Fluts gahanakota anawa waga.
    Man Heatanna Magea matakayata anuwa.

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Enigma eka Hugak fames unath ma henday
    Maka Fluts Part eka Eatha Kandaka Edan Fluts gahanakota anawa waga.
    Man Heatanna Magea matakayata anuwa.

    oka machan A'R use karanawa transposer karala.....Enigma Music walata mam podi kale idana asai..umba matakada....Sadness (meken tmai enigma awe) Fluts machan Real bamboo fealing eakak enne....mara effect ekak denawa newage music walata...
    tawa tyenwa banz sound fonts..:) oya sound font carefully pawich karnaan one..high notes walata yanakota poddak wens wenawa
    Fores Flutes'
    greeny flutes
    Enigma . Fluts (mekata tamai mama asama):)
     
    Last edited:

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    oka machan A'R use karanawa transposer karala.....Enigma Music walata mam podi kale idana asai..umba matakada....Sadness (meken tmai enigma awe) Fluts machan Real bamboo fealing eakak enne....mara effect ekak denawa newage music walata...
    tawa tyenwa banz sound fonts..:) oya sound font carefully pawich karnaan one..high notes walata yanakota poddak wens wenawa
    Fores Flutes'
    greeny flutes
    Enigma . Fluts (mekata tamai mama asama):)
    Humm..........
    Ada api Danna wetarada?
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2 :shocked:හද්දා පරන වර්ශන් එකක්:yes::cool:..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි:yes:..මේ ‍ට්‍රැක එකේ වැරදි ඇති......:baffled:.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ:nerd:මේක්ත් New age - instrumental.

    http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3

    මෙකට් මම Enigma පාවිච්ච කරන සවුන්ඩ් ෆොන්ට් එකක් පාවිච්ච කරා Fluts වලට.පොඩි ‍Fluts වලට ඒකම Transpose කරලා ගැහුවා.තව FL pluked ,Artimis(මෙක තමයි 9 එකේ හරියට‍ ලොඩ වෙන්නේ නැත්තේ),Mda piano එක යුස් කරා.
    :yes:
    lassanai machoo gindara......flute nam superb.....
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    අඩේ පට්ටනේ බං......මොක්කද ඒ බිට් එක... 7/8 වගේ යන්නේ :yes::D අලුත් බීට් එකක්......දිගටම කරගෙන යන්න...මචන්.....

    effect hata hutamarak dala (e kiuwata 3i hode :P) goda damme long ewa ganna amaruai key board gahilla melo hasarak danne na :) man asa drum walata
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Fluts මෙලඩි එක ගහපු soundfont එක දලා ඇති මචන් එක ඩවුන් කරගන්න...උඹට ඔනේ වෙයි.....:cool: මට උඹලා ගව තියනවා‍ හොඳ Flut sound font දෙන්න....fluts වල bamboo ගතිය ගන්න බැහැ බං.......උණ බටයකට එන වගේ හදන්න අමාරුයි