පලවෙනි පොස්ට් එක එඩිට් කරෝ !! කුමාරය උස්සල තියෙන්නේ එළකිරි එකේම කෙල්ලෙක් !!අහෝ ටිටී !!
![]()


පලවෙනි පොස්ට් එක එඩිට් කරෝ !! කුමාරය උස්සල තියෙන්නේ එළකිරි එකේම කෙල්ලෙක් !!අහෝ ටිටී !!
![]()
හුටා....... මූව තියන්න වටින්නේ නෑ නේ......!!
ඔන්න තරි අංකල්, දැන් තමා ඔයාගේ චාන්ස් එක......
ඔන්න දැන් තරි + ටිටී හුට පටේට තිබ්බ, (පොර්න්) කුමාර බාධකේ ඉවරයි.......
දැන් ඉතින් තරි අංකල්ට ඩ්රයි සීසන් නිසා, ටිටීව සෙට් කර ගත්තා නම් හරි.....
ඕක ඕෆ් කරලා අනුන්ගේ සීසන් බලන්නේ නැතුව කුඹුරු කොටහන් !!
කුමාරයා හනිමූන් බේබි කෙනෙක් හැදුවොත් තොට යන එන මං නෑ ලිඳ පමණි !! 

මෙ තර්ඩ් එකෙ දාලා තියෙන එවා දැක්කම කසාද බදින්නත් බය හිතෙනවා![]()

බය වෙන්න එපා වරෙන් ඇවිල්ල නැහියන් !! 

මෙ දවස් වල එලකිරි එකෙ අනුබව කරන්න තර්ඩ් එකක් නැතිව තිබ්බෙ මෙකවත් අනුබව කරනවාමොනාද දාල තියෙන්නේ !!බය වෙන්න එපා වරෙන් ඇවිල්ල නැහියන් !!
![]()
