ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
දඩබ්බරයා;12630384 said:
මචන් පොඩි අව්ලක් ...මම ඊයේ GB රෝම එක දැම්මනේ ...ඉතින් හොදටම තිබ්බ...එත උදේ Kaspersky එකේ scan එකක් දාද්දි virus එකක් delete කරන්න ඇහුව....ඉතින් මත උඩ පැනල ඔක කර....බලද්දී Kaspersky එකත් නැ.... අපහු දන්නා යද්දී not install කියල වැටෙනවා බන....පස්සේ factory reset හිටන් කරා...එත හරි නැ බන ....මොකද මන දැන් මේකට කරන්න ඕනේ...හේතුවක් දන්නවද...ඔබගේ පිහිට පතමි......:(:(:(:(:(:(:(:(:(

පෝං එකට වයිරස් ගාඩ් මොටෝ බං
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    machanla,,,ubala kauruvath thama mata help kare nene.....man 4n ekata Chainfire3D demma.(elatama da gaththa)..eth plugin install karanna hadanakota plugin eka ganne ne...eka hada ganna help karapallako...:(:(

    my 4n - Xperia X8
    OS - Android 2.3.7 (GingerXperia V23)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12631457 said:
    ai yako ubata mathaka nadda india walata relese karapu eka ubamane eeye dunne mata...supunaya mata kitala dunne dan hati galaxy noe ekata machan......:(:(:(:(

    හරි හරි බං මම කීදෙනෙක්ට advice දෙනවද හැමෝගෙම ෆෝන් එක මොකක්ද කියල මතක නෑ :P ඒක හින්ද අනිවා ෆෝන් එක මොකක්ද කියල දාපන් අවුලක් ආවම. දැන් උඹ virus එක detect උනාම කිව්වා delete කරන්න කියල හරිද? ඊට පස්සේ මොකෝ වෙන්නේ virus guard එක open වෙන්නේ නැද්ද? මම නම් කියන්නේ virus guard නම් ඕනේ නෑ හැබැයි anti theft app එකක් දාගනින් ඒක වටිනවා :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla,,,ubala kauruvath thama mata help kare nene.....man 4n ekata Chainfire3D demma.(elatama da gaththa)..eth plugin install karanna hadanakota plugin eka ganne ne...eka hada ganna help karapallako...:(:(

    my 4n - Xperia X8
    OS - Android 2.3.7 (GingerXperia V23)

    plugin එක ගන්නේ නෑ කියන්නේ?:confused: උඹ plugins ටික copy කලාද ෆෝන් එකට ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mata 4n eka unroot karana hati hari natham android official stock rom ekak hari denna puluwanda pm kaloth loku udawwak

    මොකක්ද ෆෝන් එක කියල කිව්වොත් හොදයි නේද මුලින්ම
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ow machan,,copy kara....eth Chainfire eken plugin eka search karaddi plugin eka ganne ne....

    app ඒකෙන auto search වෙනකොට ගන්නේ නැද්ද? කොහෙන්ද download කලේ අපේ චිර් චිරි දාලා තිබ්බ නේද ඔයගැන post එකක් ඒක දැක්කද?
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    sammobile 1e galaxy y 1ta stock rom 1 gatta
    S5360DDLC2_S5360ODDLA2_S5360DDLC2_HOME.tar.md5 kiyana file 1 witarai tiyenne 1e
    meka odin 1en 4n 1ta install karana widiha poddak kiyanna
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    හරි හරි බං මම කීදෙනෙක්ට advice දෙනවද හැමෝගෙම ෆෝන් එක මොකක්ද කියල මතක නෑ :P ඒක හින්ද අනිවා ෆෝන් එක මොකක්ද කියල දාපන් අවුලක් ආවම. දැන් උඹ virus එක detect උනාම කිව්වා delete කරන්න කියල හරිද? ඊට පස්සේ මොකෝ වෙන්නේ virus guard එක open වෙන්නේ නැද්ද? මම නම් කියන්නේ virus guard නම් ඕනේ නෑ හැබැයි anti theft app එකක් දාගනින් ඒක වටිනවා :yes:

    Hari machan Sorry ithin man dannawa joke ekatath ekka kiuwe...dan virus guard eka phone eke na machan..mokak hari unstall uth una mathakai...hari dan ehama una kiyamuko eth ai dan mata kaspersky aye danna bari ithin...application not install kiyala thama kiyanna....:(:(:(:(:(:(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    app ඒකෙන auto search වෙනකොට ගන්නේ නැද්ද? කොහෙන්ද download කලේ අපේ චිර් චිරි දාලා තිබ්බ නේද ඔයගැන post එකක් ඒක දැක්කද?

    ow.....meke dala thibichcha eka thamay ban gaththe...chiri chiriyatath kivva...ugenuth thama reply ne
    :no::no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12631790 said:
    Hari machan Sorry ithin man dannawa joke ekatath ekka kiuwe...dan virus guard eka phone eke na machan..mokak hari unstall uth una mathakai...hari dan ehama una kiyamuko eth ai dan mata kaspersky aye danna bari ithin...application not install kiyala thama kiyanna....:(:(:(:(:(:(

    මචන් app එකක් ආයේ දානකොට එහෙම එන්නේ නෑ නේද app එකක් open කරද්දී නේද එහෙම එන්නේ ?:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sammobile 1e galaxy y 1ta stock rom 1 gatta
    S5360DDLC2_S5360ODDLA2_S5360DDLC2_HOME.tar.md5 kiyana file 1 witarai tiyenne 1e
    meka odin 1en 4n 1ta install karana widiha poddak kiyanna

    උඹට මචන් මම flash guide එකක් දුන්න නේද ඒකෙ නැද්ද ලොක්ක කරන හැටි?
     
    Status
    Not open for further replies.