Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
උඹ මොනවද කරන්නේ මචන්?? ජොබ් එකක් කරනවද?? නැත්නම් මියුසික්ද???

දැන් නම් මියුසික් කරන්නේ නෑ සහෝ... ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා... ඒත් ඉතින් මියුසික් වලට තියෙන ආසාව ඇඟෙන් යන්නේ නෑ... ඒකයි මේ පැත්තට සෙට් වුනේ...
 
ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් !

    4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක.

    මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා.

    හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds
    හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds
    ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec
    එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec

    ඔය විදියට බෙදි බෙදී යන්නේ...

    800px-Metric_levels.svg.png

    දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි...
    6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි...

    4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී,

    • උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ
      [*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය

    පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!! :D

    Thanks macho... :)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඔන්න සහෝලා... මම කරපු අති ආධුනික ට්‍රැක් එකක්. මේක remake එකක් ! වැඩේ ඉවර කලේ නම් නෑ... තනිකරම පාට්ස් ගැහුවේ කම්පියුටර් කීබෝඩ් එකෙන්. මට මිඩි කීබෝඩ් එකක් නෑ. පාවිච්චි කලේ magix music maker 17 එක.

    ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)

    :D:D:D

    මෙන්න ට්‍රැක් එක
    https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0

    11.gif
    11.gif
    :yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    මේ සහදරයා 100% පැහදිලිව තෙරුම කරලා තියනවා.....:D

    මම පොඩි එකක් ඇඩි කරන්නම් සහො.මෙ‍තන් ගොඩක් කට්ටියට තෙ‍රුම් ගැනිමේ ලොකු දැනුමක් නැහැ..මම ‍එකයි තෙරුම් ගන්න පුළුවන් විදිහට දැම්මේ:D

    3_time_signatures_uk_clip_image011.gif
    සෙමිබ්‍රිව්
    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රොචට්
    3_time_signatures_uk_clip_image019.jpg
    සෙමි කොවෙවර්
    3_time_signatures_uk_clip_image013.gif
    මිනිම්
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්
    3_time_signatures_uk_clip_image021.jpg
    ඩිමිකෙ‍‍වේවර්

    4/4

    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රෙචට්
    (1/4)ව‍ඩ වඩාත් තෙරුම ගන්න පුළූවන් මෙටො‍රෙනෙම් එකක් තබිබානම් ..... මම එකෙ අකුරෙන් ශබද කරලා පෙන්වන්නම්.....1 2 3 4 යන්නේ කහෙමද කියලා..ටික් ...ටොක් ටොක් ‍ටොක්
    lesson12_80.png

    6/8
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්(1/8).
    මෙකේ කවුන්ට එක 6 යි 1 2 3 4 5 6 ‍.මෙ‍කේ යන්නේ ටික්.. ටොක්... ‍ටොක්... ‍ටොක්... ටොක්... ටොක්....

    lesson12_140.png

    4/4 3/4 6/8......
    lesson12_161.png

    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නියමයි සහෝ... ට්‍රැක් එක හොඳටම තියෙනවා... මට දැනුන විදියට නම් පියානෝ ට්‍රැක් එකට එෆෙක්ට් කරලා ටිකක් වැඩියි වගේ. සමහර විට ඔයා ඒකෙන් දෙන්න හදපු feeling එක එන්නේ ඒ විදියට වෙන්නැති... අවුලක් හිතන්න එපා හරි !!!

    Sound font එක බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි... ඔය Flute එක මමත් ආසම එකක්... ජය !!!

    ගෙඩක් ස්තුතියි සහොදරයාට
    hi.gif
    :D

    :yes::yes::yes:මමම piano ‍ටැක් එකකට Ambiance Effect එකක් ගන්න ඔනේ හින්දා මම Delay+Reeverb දැම්මා...නමුත් එක්ත් Send චැනල් එකෙන් දිලා අඩු කරගේන තමයි පාවිච්චි කලේ....
    :D අහ් තව එකක් ඔය සවුන්ඩ් ෆොන්ට් එක පාවිච්ච කරන් කොට හයි නෙටස් වලදි පොඩ්ඩක කචල් යනවා..පරිස්සේමෙන් පාවිච්ච කරන්නා.නැචුරල් ගතිය ගන්න අමාරුටි මචන් හයි නො‍ට්ස වලචි...:D
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Ma gana nam tikak hetanna puluwan ganak nesa
    සිරාවට නිසල් බොස් ගාව ගාන දරා ගන්න පුළුවන් ගානක්..ඔන්න යන්න ඉන්න කට්ටිය එහෙටත් යන්න...නිසල් මහත්තයාට ගොඩක් අතදැකිම් තියනවා.මම දන්න විදිහට :D:yes:තවත් වටින දෙයක් වෙනවාලු නේ.‍කිබොඩ් ලෙසන්ස් ටිකකුත් දෙනවාලු නෙද..! අන්න එක හොඳයි:yes:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔන්න සහෝලා... මම කරපු අති ආධුනික ට්‍රැක් එකක්. මේක remake එකක් ! වැඩේ ඉවර කලේ නම් නෑ... තනිකරම පාට්ස් ගැහුවේ කම්පියුටර් කීබෝඩ් එකෙන්. මට මිඩි කීබෝඩ් එකක් නෑ. පාවිච්චි කලේ magix music maker 17 එක.

    ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)

    :D:D:D

    මෙන්න ට්‍රැක් එක
    https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0

    clapping.gif
    ශා නියමයි නේ......චන්දන ලියනආරච්චි මහත්තය‍ගේ සිංදුවක් නෙද....හොඳට කරලා තියනවා.....
    good.gif

    මල්ලි FL වලට හරි Sonar/Abelton/Cubase වලට මාරු වෙන්න.....එකෙන් ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුළුව්න්.......තව තියනවා Repaer පොඩි සෙෆට් වෙයර් එකක් ඔයාට ගොඩක් දෙවල් කරන්න පුළුවන්.මාත් උඹේ ‍Software එක පාවිච්චි කරලා නැහැ පාවිච්ච කරලා බලන්න ඔනේ..එක $399 ක් නෙද ප්‍රඩකශන් වරශන් එක....සිරාවටම කිබොඩ් එකක් ‍ඔනේ නැහැ මම ගොඩක මෙලෙඩිස් දනවා ටයිපින් කිබොඩ් එකෙන්..

    ඔය‍ගේම නිර්මාණයක් අපිට ඉක්මනින්ම අහන්න ලැබෙවි කියලා හිතනවා...
    smile.gif

    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කෝ මේ අපේ බුවාලා ටි‍ක දොයිද???? එහෙනම් මමත් යනවා....
    මම නිදා ගන්න ගියා බං...මම මොනව ටයිප් කරද දන්නේ....:D...:lol: ‍ඉයේ පෙරේදා මාර සීන් එකක වුනා......මම ටග්ගලා Del කරා...මෙකේ ගහන්න ඔනේ රිපලයි එකක වෙන ත්‍රෙඩ් එකක ගැහුවද කොහෙඳ:lol:....පස්සේ උදේ නැගිටිලා බලනකෙට....ඈ.......මම බැලුවා මේ මොකකද් වුනේ කියලා...:lol:හික් හික්:D හොඳ වෙලාවට කවුරුත් දැක්කේ නැද්ද කෙහෙද.:cool::eek:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    පාවිච්චි කලේ magix music maker 17 එක.
    ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)
    :D
    :D:D
    මෙන්න ට්‍රැක් එක

    https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0

    ela track eka lassanai,
    :D magix music maker 17 man oka use karala thiyanawa, anna thawath ela software ekak :yes:, uba me soft eka dena beats use kala neda ?? hodata ahala thiyana beat eka :D
    magix_music_maker_16.jpg

    FL Studio walata wage yanna balanna meta wada features thiyanawa :yes:
    Recording
    walata wage man use karanne
    MAGIX Audio Cleaning Lab MX.......
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මම නිදා ගන්න ගියා බං...මම මොනව ටයිප් කරද දන්නේ....:D...:lol: ‍ඉයේ පෙරේදා මාර සීන් එකක වුනා......
    ubata ona nam MAGIX Music Maker menna torrents :yes::yes::yes:

    http://thepiratebay.se/search/MAGIX Music Maker/0/7/0

    http://thepiratebay.se/torrent/6077339

    but mekata wada hodai FL Studio, MAGIX Music Maker meka hodai mulinma filed eka ena ayata, ekan FL wala tharam dayak karanna ba, e tharam features na :cool:.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ubata ona nam MAGIX Music Maker menna torrents :yes::yes::yes:

    http://thepiratebay.se/search/MAGIX%20Music%20Maker/0/7/0

    http://thepiratebay.se/torrent/6077339

    but mekata wada hodai FL Studio, MAGIX Music Maker meka hodai mulinma filed eka ena ayata, ekan FL wala tharam dayak karanna ba, e tharam features na :cool:.

    Thanx ගොඩක් මචන් රෑ කුරුල්ලා......මෙක ටික්ක Garagband වගේ බං.......
    FL වල පට්ට නිදහසක් තියෙන්නේ....අයේ ඉතින් අනේක් සොෆට්වෙයර් නැති නිදහක් තියනවා.....

    උඹ Reaper පාවිච්චිකරලා තියනවාද?ඩිලා එකත් පට්ට මචන්..වැඩක් කරගන්න පුළුවන්...:D 6.4 mb වගේ මෙ‍කේ සයිස් එක.....ගොඩක් ප්‍රොලා පාවිච්ච කරනාව..සයිස් එකේ හැටි‍යට නෙමේයි මෙයගේ වැඩ.

    800px-REAPER3_screenshot.png

    උඹට තියනවා තව soft එක්ක ට්‍රයි කරනවා නම්..මෙක ඔපන් සොරස්....LMMS කියලා'මෙක මචන් ‍FL clone එකක්.මෙකෙන් ‍ඩවුන් කරගන්න පුළූවන්..http://lmms.sourceforge.net/

    800px-LMMS_0.4.0_ScreenShot.png
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai

    උඹ Reaper පාවිච්චිකරලා තියනවාද?

    800px-REAPER3_screenshot.png

    ow oka use karala thiyanawa (3 weeks withara) habai man okata asa na, e gui eka katha nisa, mata wade wagema lassanath ona ne :D

    bro man kiyanna hitiye recoding wage karana kota MAGIX Audio Cleaning Lab 17 deluxe use karanna..eka hodai background noise eka godak adu wenawa, eta passe ona nam MAGIX Audio Cleaning Lab 17eka edit karanna puluwan.. man nam karanna eka Adobe Audition walata ganna eka :cool:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Thanx ගොඩක් මචන් රෑ කුරුල්ලා......මෙක ටික්ක Garagband වගේ බං.......
    FL වල පට්ට නිදහසක් තියෙන්නේ....අයේ ඉතින් අනේක් සොෆට්වෙයර් නැති නිදහක් තියනවා.....

    උඹ Reaper පාවිච්චිකරලා තියනවාද?ඩිලා එකත් පට්ට මචන්..වැඩක් කරගන්න පුළුවන්...:D 6.4 mb වගේ මෙ‍කේ සයිස් එක.....ගොඩක් ප්‍රොලා පාවිච්ච කරනාව..සයිස් එකේ හැටි‍යට නෙමේයි මෙයගේ වැඩ.

    800px-REAPER3_screenshot.png

    උඹට තියනවා තව soft එක්ක ට්‍රයි කරනවා නම්..මෙක ඔපන් සොරස්....LMMS කියලා'මෙක මචන් ‍FL clone එකක්.මෙකෙන් ‍ඩවුන් කරගන්න පුළූවන්..http://lmms.sourceforge.net/

    800px-LMMS_0.4.0_ScreenShot.png
    ekath aran balamu
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මේ මන් දැනට බාවිතා කරන සොෆ්ට් ටික, මේක ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.

    Main :::::

    • For Recording :: Adobe Audition 3.0
    • Editing :: MAGIX Audio Cleaning Lab 17 deluxe
    • Make Beats :: FL STUDIO 10

    Other :::::

    • Cubase 5
    • Ableton Live 6
    • Nuendo 3
    මේවට අමතරව ගොඩක් සොෆ්ට් භාවිතා කරලා තියනවා, එත් මන් දැන් මේ සොෆ්ට් වලින් ඒ ඔක්කොම වැඩ කරගන්න පුළුවන්, ඒ නිසා ඔය උඩින් තියන
    සොෆ්ට් තමයි භාවිතා කරන්නේ ..... මන් කරන වැඩේට හරියන විදියට මේවා මාරු කර භාවිතා කරනවා.:D

    Main කියන එක යටතේ තියන සොෆ්ට් 3 නම් නිතරම භාවිතා කරන ඒවා :love:

    Adobe Audition 3, MAGIX Audio Cleaning Lab 17 deluxe, Ableton Live 6 මේ සොෆ්ට් ටික ඉගෙන ගන්න ඔන්න දැන් ලෝකේ පෙරලගෙන tut හොයන්න එපා, ඒවා ඔයාලට තනියම ඉගෙන ගන්න පුළුවන්. මාත් ඉගෙන ගත්තේ එහෙමයි.:yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    නියමයි.....