උඹ මොනවද කරන්නේ මචන්?? ජොබ් එකක් කරනවද?? නැත්නම් මියුසික්ද???
දැන් නම් මියුසික් කරන්නේ නෑ සහෝ... ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා... ඒත් ඉතින් මියුසික් වලට තියෙන ආසාව ඇඟෙන් යන්නේ නෑ... ඒකයි මේ පැත්තට සෙට් වුනේ...
උඹ මොනවද කරන්නේ මචන්?? ජොබ් එකක් කරනවද?? නැත්නම් මියුසික්ද???
සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් !
4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක.
මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා.
හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds
හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds
ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec
එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec
ඔය විදියට බෙදි බෙදී යන්නේ...
![]()
දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි...
6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි...
4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී,
- උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ
[*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය
පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!!![]()

ඔන්න සහෝලා... මම කරපු අති ආධුනික ට්‍රැක් එකක්. මේක remake එකක් ! වැඩේ ඉවර කලේ නම් නෑ... තනිකරම පාට්ස් ගැහුවේ කම්පියුටර් කීබෝඩ් එකෙන්. මට මිඩි කීබෝඩ් එකක් නෑ. පාවිච්චි කලේ magix music maker 17 එක.
ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)
මෙන්න ට්‍රැක් එක
https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0

මේ සහදරයා 100% පැහදිලිව තෙරුම කරලා තියනවා.....

නියමයි සහෝ... ට්‍රැක් එක හොඳටම තියෙනවා... මට දැනුන විදියට නම් පියානෝ ට්‍රැක් එකට එෆෙක්ට් කරලා ටිකක් වැඩියි වගේ. සමහර විට ඔයා ඒකෙන් දෙන්න හදපු feeling එක එන්නේ ඒ විදියට වෙන්නැති... අවුලක් හිතන්න එපා හරි !!!
Sound font එක බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි... ඔය Flute එක මමත් ආසම එකක්... ජය !!!

මමම piano ටැක් එකකට Ambiance Effect එකක් ගන්න ඔනේ හින්දා මම Delay+Reeverb දැම්මා...නමුත් එක්ත් Send චැනල් එකෙන් දිලා අඩු කරගේන තමයි පාවිච්චි කලේ....
අහ් තව එකක් ඔය සවුන්ඩ් ෆොන්ට් එක පාවිච්ච කරන් කොට හයි නෙටස් වලදි පොඩ්ඩක කචල් යනවා..පරිස්සේමෙන් පාවිච්ච කරන්නා.නැචුරල් ගතිය ගන්න අමාරුටි මචන් හයි නොට්ස වලචි...
සිරාවට නිසල් බොස් ගාව ගාන දරා ගන්න පුළුවන් ගානක්..ඔන්න යන්න ඉන්න කට්ටිය එහෙටත් යන්න...නිසල් මහත්තයාට ගොඩක් අතදැකිම් තියනවා.මම දන්න විදිහටMa gana nam tikak hetanna puluwan ganak nesa

තවත් වටින දෙයක් වෙනවාලු නේ.කිබොඩ් ලෙසන්ස් ටිකකුත් දෙනවාලු නෙද..! අන්න එක හොඳයි
ඔන්න සහෝලා... මම කරපු අති ආධුනික ට්‍රැක් එකක්. මේක remake එකක් ! වැඩේ ඉවර කලේ නම් නෑ... තනිකරම පාට්ස් ගැහුවේ කම්පියුටර් කීබෝඩ් එකෙන්. මට මිඩි කීබෝඩ් එකක් නෑ. පාවිච්චි කලේ magix music maker 17 එක.
ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)
මෙන්න ට්‍රැක් එක
https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0
මම නිදා ගන්න ගියා බං...මම මොනව ටයිප් කරද දන්නේ....කෝ මේ අපේ බුවාලා ටික දොයිද???? එහෙනම් මමත් යනවා....
...
ඉයේ පෙරේදා මාර සීන් එකක වුනා......මම ටග්ගලා Del කරා...මෙකේ ගහන්න ඔනේ රිපලයි එකක වෙන ත්‍රෙඩ් එකක ගැහුවද කොහෙඳ
....පස්සේ උදේ නැගිටිලා බලනකෙට....ඈ.......මම බැලුවා මේ මොකකද් වුනේ කියලා...
හික් හික්
හොඳ වෙලාවට කවුරුත් දැක්කේ නැද්ද කෙහෙද.

පාවිච්චි කලේ magix music maker 17 එක.
ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න... (සෑහෙන්න ඇති හැබැයි !)![]()
මෙන්න ට්‍රැක් එක
https://docs.google.com/open?id=0B1tdibK2q14nUWY1WEdraGlVYU0
magix music maker 17 man oka use karala thiyanawa, anna thawath ela software ekak
, uba me soft eka dena beats use kala neda ?? hodata ahala thiyana beat eka
ubata ona nam MAGIX Music Maker menna torrentsමම නිදා ගන්න ගියා බං...මම මොනව ටයිප් කරද දන්නේ.......
ඉයේ පෙරේදා මාර සීන් එකක වුනා......

.ubata ona nam MAGIX Music Maker menna torrents![]()
http://thepiratebay.se/search/MAGIX%20Music%20Maker/0/7/0
http://thepiratebay.se/torrent/6077339
but mekata wada hodai FL Studio, MAGIX Music Maker meka hodai mulinma filed eka ena ayata, ekan FL wala tharam dayak karanna ba, e tharam features na.
6.4 mb වගේ මෙකේ සයිස් එක.....ගොඩක් ප්රොලා පාවිච්ච කරනාව..සයිස් එකේ හැටියට නෙමේයි මෙයගේ වැඩ.ow oka use karala thiyanawa (3 weeks withara) habai man okata asa na, e gui eka katha nisa, mata wade wagema lassanath ona ne
උඹ Reaper පාවිච්චිකරලා තියනවාද?
![]()

ekath aran balamuThanx ගොඩක් මචන් රෑ කුරුල්ලා......මෙක ටික්ක Garagband වගේ බං.......
FL වල පට්ට නිදහසක් තියෙන්නේ....අයේ ඉතින් අනේක් සොෆට්වෙයර් නැති නිදහක් තියනවා.....
උඹ Reaper පාවිච්චිකරලා තියනවාද?ඩිලා එකත් පට්ට මචන්..වැඩක් කරගන්න පුළුවන්...6.4 mb වගේ මෙකේ සයිස් එක.....ගොඩක් ප්රොලා පාවිච්ච කරනාව..සයිස් එකේ හැටියට නෙමේයි මෙයගේ වැඩ.
![]()
උඹට තියනවා තව soft එක්ක ට්‍රයි කරනවා නම්..මෙක ඔපන් සොරස්....LMMS කියලා'මෙක මචන් FL clone එකක්.මෙකෙන් ඩවුන් කරගන්න පුළූවන්..http://lmms.sourceforge.net/