ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් ඉතින් පාවිච්චි කරපු එකා use කරලා තියෙන්නේ internet යන්න වගේ. ෂුවර් එකටම මම කියන්නද වෙලා තියෙන එක ඔය phone එක test කරන්න email එක set-up කරලා බලන්න ඇති කඩේ උන්ම. බය වෙන්න දෙයක් නෑ data wipe එකක් දැම්ම නම් ඔක්කොම හරි :yes:
    එහෙම වෙන්නත් පුලුවන් බන්. එත් මම කලින් බලදින් එහෙම account එකක් තිබෙ නෑ. FB එකට log වෙලා ටික වෙලාවකදින් එහෙම උනෙ. අනෙ මන්ද. මොනව උනත් දැන් reset කරා. මචන් WiFi on කරල තිබ්බහම වෙන උන්ට phone එකට connect වෙලා එහෙම කරන්න පුලුවන්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12635550 said:
    **********************************************************
    ඔය link එක පෙන එක නෙවෙ නෙද තියෙන්නෙ? :baffled::baffled:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචං මගෙ තියෙන්න Galaxy S 4G ෆෝන් එකක්. ඒත් ඒකෙ GPS වැඩ කරන්නෙ නෑ බං. වැඩ කරන්නෙ නෑ කිව්වෙ ඇක්ටිව් ඩේටා කනෙක්ෂන් එකක් නැතුව සැටලයිට් වලට කනෙක්ට් වෙන්න පුලුවන්කම තියෙන්න ඕනෙනෙ.ඒ උනාට මගේ ෆෝන් එකේ ඔය සීන් එක වෙන්නෙ නෑ.ගූගල් මැප්ස් වලට ගියාම (ඩේටා ඇක්ටිව් කරලා) පෙන්නන්නෙ වෙන කොහෙද,මට හිතෙන විදියට ටවර් එක තියෙන තැන වෙන්න ඇති. මම GPS චෙක් කරන ඇප්ස් එහෙම දාලා බැලුවා.ඒවා වලත් මගෙ ෆෝන් එක සැටලයිට් එක්ක කනෙක්ට් වෙන්නෙ නෑ. මේක මම ගත්ත දවසෙ ඉදලා තිබුනු සීන් එකක්. ඒ කාලෙ ඕක ගැන එච්චර හිතුවෙ නෑ.Galaxy S 4G ෆෝන් පාවිච්චි කරන අනිත් එවුන්ට මේ සීන් එක එනවද? නැත්නම මට විතරද? මේක ‍ෆික්ස් කරගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...:confused::confused::confused::confused:
     
    ubatat asma wawa ouaga ammata ikma suwaya parthana karnwa:D:yes:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    රත්තරං කොල්ලෙක්:eek::eek::eek:

    000203F2.gif
     
    මචං මගෙ තියෙන්න Galaxy S 4G ෆෝන් එකක්. ඒත් ඒකෙ GPS වැඩ කරන්නෙ නෑ බං. වැඩ කරන්නෙ නෑ කිව්වෙ ඇක්ටිව් ඩේටා කනෙක්ෂන් එකක් නැතුව සැටලයිට් වලට කනෙක්ට් වෙන්න පුලුවන්කම තියෙන්න ඕනෙනෙ.ඒ උනාට මගේ ෆෝන් එකේ ඔය සීන් එක වෙන්නෙ නෑ.ගූගල් මැප්ස් වලට ගියාම (ඩේටා ඇක්ටිව් කරලා) පෙන්නන්නෙ වෙන කොහෙද,මට හිතෙන විදියට ටවර් එක තියෙන තැන වෙන්න ඇති. මම GPS චෙක් කරන ඇප්ස් එහෙම දාලා බැලුවා.ඒවා වලත් මගෙ ෆෝන් එක සැටලයිට් එක්ක කනෙක්ට් වෙන්නෙ නෑ. මේක මම ගත්ත දවසෙ ඉදලා තිබුනු සීන් එකක්. ඒ කාලෙ ඕක ගැන එච්චර හිතුවෙ නෑ.Galaxy S 4G ෆෝන් පාවිච්චි කරන අනිත් එවුන්ට මේ සීන් එක එනවද? නැත්නම මට විතරද? මේක ‍ෆික්ස් කරගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...:confused::confused::confused::confused:

    Phone එක T-Mobile එකක්ද :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එහෙම වෙන්නත් පුලුවන් බන්. එත් මම කලින් බලදින් එහෙම account එකක් තිබෙ නෑ. FB එකට log වෙලා ටික වෙලාවකදින් එහෙම උනෙ. අනෙ මන්ද. මොනව උනත් දැන් reset කරා. මචන් WiFi on කරල තිබ්බහම වෙන උන්ට phone එකට connect වෙලා එහෙම කරන්න පුලුවන්ද?

    හරිම අමාරුයි මචන් එහෙම කරන්න. උඹ කොහොමද කියන්නේ එහෙම account එකක් තිබ්බේ නෑ කියල උඹ phone එක boot උන ගමන් accounts & sync ගිහිල්ලා බැලුවද google account එකක් තියෙනවද කියල ? අනික තමා උඹ කිව්වා market එකට giya කියල market එක කොහොමද load වෙන්නේ gmail account එකක් නැතුව ?
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    චිරි චිරි වැස්ස;12635814 said:
    මට හරියටම කියන්න බෑ,, :no: ඒත් මචෝ සමහර T-Mobile වල GPS Lock කරන case එකක් තියනව,, :baffled:

    එහෙමද? මම XDA ලගෙත් බැලුවා බං.ඒත් මුකුත් හොයා ගන්න බැරි උනා.එහෙම ලොක් කරපුවාම අන්ලොක් කරන්න බැරිද බං? :(
     
    එහෙමද? මම XDA ලගෙත් බැලුවා බං.ඒත් මුකුත් හොයා ගන්න බැරි උනා.එහෙම ලොක් කරපුවාම අන්ලොක් කරන්න බැරිද බං? :(

    මම ඒ ගැන ටිකක් හොයල බලන්නම් :yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;12634416 said:
    Install official ICS Rom 4.0.3, Build number 4.1.A.0.562 on Xperia™ Ray

    Disclaimer: Flashing your mobile is at your own risk and i would be in no way responsible for any damage, just follow the steps carefully

    Note
    : This tutorial does not require you to root your handset and it does not require you to unlock your bootloader.

    Procedure:
    1. Install PC Companion or Update Service and make sure that you connect your device to the PC and install necessary USB and ADB drivers.

    2. Enable USB debugging on your handset (Menu –> Settings –> Applications –> Development –> Tick mark ‘USB debugging’)

    3. Download and install Flashtool.Download Update ,extract and replace all contents of the zip file to the flashtool folder ( C:/ drive> flashtool).

    4. Launch Flashtool and the log window should show that you are using ‘Flashtool Version 0.7.0.0 built on 2012-04-14 11:34:01.

    flashtool.png

    5. Download the offical Nordic ICS Xperia™ Ray Rom
    Link 1 or Link2 or Link3

    6. Unzip the downloaded file and copy .FTF file(ST18i_4.1.A.0.562_(1252-5332).ftf), paste it to” C:\Flashtool\firmwares” folder

    7. Launch Flashtool application and click Flash( lightning symbol) and select Flashmode and click OK.

    flashtoolselect.png

    8. Select your firmware name on the left box. On the right side mark the following ‘Wipe User Data’, ‘Wipe Cache’ and ‘No Final Verification Check’ as shown below and select ok.

    firmwareselection.jpg

    9. Wait for the software to prepare and it will ask you to connect your mobile, follow the steps carefully and connect

    flash-stage.gif

    10. The flashing process should now start.Once flashing finishes, it would ask you to disconnect your mobile and restart.It may take several minutes to restart. Congratulations, your Sony Xperia™ Ray should now be running Ice Cream Sandwich!

    chirichiri.jpg

    Machan...,
    Meka SE Live with walkman ekata hariyanawada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හරිම අමාරුයි මචන් එහෙම කරන්න. උඹ කොහොමද කියන්නේ එහෙම account එකක් තිබ්බේ නෑ කියල උඹ phone එක boot උන ගමන් accounts & sync ගිහිල්ලා බැලුවද google account එකක් තියෙනවද කියල ? අනික තමා උඹ කිව්වා market එකට giya කියල market එක කොහොමද load වෙන්නේ gmail account එකක් නැතුව ?
    :yes::yes::yes::yes:හරි හරි දැන් තෙරුනා බන්. ඔව් මම market එකට log උනා වගෙ මතකයි. :D:D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔන්න Samsung Galaxy Tab 2 (10.1-Inch, Wi-Fi) එක $$399.99 දෙනව Amazon එකෙ.:D:D

    Samsung.png

    Status
    Not open for further replies.