එහෙම වෙන්නත් පුලුවන් බන්. එත් මම කලින් බලදින් එහෙම account එකක් තිබෙ නෑ. FB එකට log වෙලා ටික වෙලාවකදින් එහෙම උනෙ. අනෙ මන්ද. මොනව උනත් දැන් reset කරා. මචන් WiFi on කරල තිබ්බහම වෙන උන්ට phone එකට connect වෙලා එහෙම කරන්න පුලුවන්ද?එහෙනම් ඉතින් පාවිච්චි කරපු එකා use කරලා තියෙන්නේ internet යන්න වගේ. ෂුවර් එකටම මම කියන්නද වෙලා තියෙන එක ඔය phone එක test කරන්න email එක set-up කරලා බලන්න ඇති කඩේ උන්ම. බය වෙන්න දෙයක් නෑ data wipe එකක් දැම්ම නම් ඔක්කොම හරි![]()




ඒත් මචෝ සමහර T-Mobile වල GPS Lock කරන case එකක් තියනව,, 