භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&

    525570_213695685399865_143675315735236_262262_1274925260_n.jpg

    භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දිවියට උදව්...පෙන්ඩියුලම් ‍‍ඩොසින් ක්‍රමය (pendulum dowsing method).......

    මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුව‍කට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන්

    මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි.
    සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ‍ගැනීම හොඳටම ප්‍රමාණවත්.
    දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න.
    ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න.
    මෙ‍ම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ. :D

    ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න.

    "පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..."
    එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට ‍කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න.


    දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලම‍ට ඉදිරිපත් කරන්න.
    පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්.
    යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්.
    නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි.


    මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්.
    අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්.
    අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ


    fb
     

    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    bump wewa!

    issara kale me system eken under ground water resources locate karaganna bawita karala thiyenawa kiyala ahala thiyenawa.
     
    Last edited:

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    oka boruwak ban. oka uba athe thiyagena ene nethuwa wena mokahari ella karala balapan wenwada kiyala :P owage boruwak demma kendara balana ekeke. uu kiyaneth oya uba kiyana dema thmai. :P
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ara buthayo kasiya ehe mehe geniyanawa wage case ekak wage, ekenang athuru wipaka ahala thiyenawa
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    oka boruwak ban. oka uba athe thiyagena ene nethuwa wena mokahari ella karala balapan wenwada kiyala :P owage boruwak demma kendara balana ekeke. uu kiyaneth oya uba kiyana dema thmai. :P
    නොදන්න දේවල් කියන්න එපා මචන්! අතින් අල්ලන්නෙ නැතුව කොහේ හරි එලලත් කරන්න පුළුවන්
     

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    නොදන්න දේවල් කියන්න එපා මචන්! අතින් අල්ලන්නෙ නැතුව කොහේ හරි එලලත් කරන්න පුළුවන්

    mama kara ban ewena thenaka ella. eka weda nee. athin algena karanawanam wenwa. :P oka wene mehmai api okata dakunata yana kivuvoth oka dakunata yanwa. wamata nam wamata. api dena command eka ape molen kriyathmaka karawanwa apita nodenuwathwama. :P
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා

    kawru hari mata kiyanna mehema bawitha karana bawata examples? danaganna asa nisa ahuwe.. attatama mama meka dakala tiyenne cartoon eke witarai..rep+
     
    • Like
    Reactions: Fox C2

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    mama kara ban ewena thenaka ella. eka weda nee. athin algena karanawanam wenwa. :P oka wene mehmai api okata dakunata yana kivuvoth oka dakunata yanwa. wamata nam wamata. api dena command eka ape molen kriyathmaka karawanwa apita nodenuwathwama. :P

    හැම එකාටම කරන්න බැහැ බන්! මනස එක තැනකට අරන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අයට විතරයි පුළුවන්! උඹට මනස එක තැනකට ගන්න එක පැයකින් කරන්න බැහැ!:)
     

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    හැම එකාටම කරන්න බැහැ බන්! මනස එක තැනකට අරන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අයට විතරයි පුළුවන්! උඹට මනස එක තැනකට ගන්න එක පැයකින් කරන්න බැහැ!:)

    mama kiyane kendara karaya mata dunna surayak gena. uu eka kala. mamath kala. mama nikmata passe wena thenaka ella kala. eka une nee. hebei wena then wala ella karana puluwan minusth enwa kiyala ahala thiyenwa. eth loku dewal newi. edi katu wage dewal holawana puluwan aya enwa kiyala thmai ahala thiyene :)