ඔය ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. "මෝහනය" තුලත් ඔය උපකරණය භාවිත කරනවා. ඇත්තටම ඕක ක්‍රියාත්මක වෙන්නේ සියලුම දෙයට විසඳුම් දන්නා අපේ යටි සිත මගිනුයි. ටිකක් පුරුදු පුහුණු කල කෙනෙකුට ඉතාම සාර්ථක පිළිතුරු තුන කාලයටම අදාලව (අතීත,වර්තමාන,අනාගත) ලබා ගත හැකි වෙනවා..
ලඹය එහාට මෙහාට පද්දෙන්නේ අපේ යටි සිත මගින් ඇති කරන කුඩා පේශි චලනයන් මගින්. ඉතාම වැදගත් කරුණ තමයි, ලඹය ක්‍රියාත්මක කරන විට විවෘත මනසකින් ඉන්න ඕන.
ප්‍රදාන වශයෙන්ම ඔය උපකරණය අපට දෙන්නේ "ඔව්" "නැහැ" යන උත්තර. ඒ නිසා අපි ඒ උත්තර කලින් හිතාගන්න හොඳ නැහැ. එහෙම කලොත් අපි බලාපොරොත්තු වෙන උත්තරයම අපට ලැබෙනවා.(What the mind expect to happen tends to be realize)
ප්‍රශ්නයකට පිළිතුරක් විමසීමේදී පූර්ව නිගමන නැතුව ලැබෙන පිළිතුරට විවෘත මනසකින් සිටීම ඉතාම අවශ්‍යයි ..

owage boruwak demma kendara balana ekeke. uu kiyaneth oya uba kiyana dema thmai. 