රියාද් නගරයේ වෙසක් උත්සවය
රියද් නගරයේ ශ්රී ලංකා තානාපති කාර්ය්යාලයේ ඊයේ දිනයේ සිට පුර දින 7ක් සවස 6 සිට පැවැත් වන වෙසක් උත්සවයේ ජායාරූප කිහිපයක් සහ අප විසින් තනන ලද මකර තොරණ සම්පූර්ණයෙන් නිම කල පසු ගත් ජායාරූප කිහිපයක්
මෙන්න අපි හදපු මකර තොරණ වැඩ සේරම ඉවර කරලා සෙට් කරලා....
කියන්න සන්තෝසයි යාළුවනේ ආරම්භක දිනයේ විතරක් 1800 ජනතාවක් ඇවිත් තියෙනවා.මේ පිංතූර අතරට දන්සල් වල පින්තූර ටික පසුව ඇතුලත් කරන්නම්.පහල තියෙන ලින්ක් එකෙන් අපි මකර තොරණ හදපු හැටි ත්රෙඩ් ඒක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=12634725#post12634725

Last edited: