Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
hehehehe............MAN DEN NIDAHAS MINIHEK...............:D :D :D :D
එක හොඳයි :D...!! මම බැලුවේ,අප්පු මේ ත්‍රෙඩ් එක පටන් ගන්න කාලේ හිටිය Pro ලා ටික් කො කියලා.''''' උඹට ඉක්මනට හොඳ මළුවෙක් හමබවෙයි මචන්.
 
Last edited:

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක හොඳයි :D...!! මම බැලුවේ,අප්පු මේ ත්‍රෙඩ් එක පටන් ගන්න කාලේ හිටිය Pro ලා ටික් කො කියලා.''''' උඹට ඉක්මනට හොඳ මළුවෙක් හමබවෙයි මචන්.

    :lol::lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ දැන් දැම්ම අප්පු හාමි දීපු ලින්ක් එකෙන් ... :D ඔන්න උණු උණුවේ හැදුව පොඩි බිට් එකක් හදිස්සියේ. හික්ස් ! :D

    http://soundcloud.com/nelik1990/fl-10-first-pro/s-EL0xz

    හොඳයි හො‍ඳයි....Electronic Music...උඹ හොඳයි මචන්...පට්ට:D:yes:
     
    LK119

    Member
    හොඳයි හො‍ඳයි....Electronic Music...උඹ හොඳයි මචන්...පට්ට:D:yes:

    මන් දන්නවා හිත හදන්න කිව්වේ කියල. හික්ස් !! :lol: මීට වඩා ට්‍රයි කරන්න ඕනේ ටිකක් ලස්සන විදිහේ වැඩක් කරන්න . :sorry: බලමුකෝ ! :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    අනේ දන්නා දෙයක් නැහැ මචෝ ! ;) අප්ලෝඩ් වලට ලේසි නිසා ඔන්න ඔහේ දැම්ම ! :D

    තැන්ක්ස් මචන් !
    :yes:

    naha macho, soundcloud hondai. Digatama ekata upload karanna. ethakotha oyage okkoma files eka thanaka thiyei. And ona welawaka ona track ekak ona kenekta ahanna puluwan. :)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මන් දන්නවා හිත හදන්න කිව්වේ කියල. හික්ස් !! :lol: මීට වඩා ට්‍රයි කරන්න ඕනේ ටිකක් ලස්සන විදිහේ වැඩක් කරන්න . :sorry: බලමුකෝ ! :)
    නෑ බන් ඔය ‍ජෙනර් එක Elctorinc Music:yes:'''උඹ මිට ඉස්සල්ලා දාපු එකට වාඩා උඹ සැ‍හෙන්න දියුණුවෙලා...
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    කවදො එක්කෙනෙක් අහලා තිබ්බා.Compressor Setting ගනැ..කවුදො කෙනෙක් අහලා තිබ්බා වගේ මතකයි.මේ Settings හැබයි බහුතරයේ දෙන විදය කියලා තමයි කියන්නේ..:D:yes:...මම Class වලට යන්න කියන්නේ අපිට Experience එකක ගන්න බැහැ මෙහෙම thread එකෙන් දලා.:D

    Vocals : Attack=Fast, Release=0.5s/Auto, Ratio=2:1-8:1, Hard/Soft=Soft, Gain= 3-8db

    Rock Vocal : Attack=0.3s, Release=0.3s, Ratio=4:1-10:1, Hard/Soft=Hard,
    Gain= 5-15db

    Acc Guitar : Attack=5-10ms, Release=0.5s/Auto, Ratio=5-10:1, Hard/Soft=Soft/Hard, Gain= 5-12db

    Elec Guitar :
    Attack=2-5ms, Release=0.5s/Auto, Ratio=8:1, Hard/Soft=Hard, Gain=5-15db

    Kick-Snare : Attack=1-5ms, Release=0.2/Auto, Ratio=5-10:1, Hard/Soft=Hard, Gain=5-15db

    Bass : Attack=2-10ms, Release=0.5s/Auto, Ratio=4-12:1, Hard/Soft=Hard, Gain=5-15db

    Brass : Attack=1-5ms, Release=0.3s/Auto, Ratio=6-15:1, Hard/Soft=Hard, Gain=8-15db

    Mixes :
    Attack=Fast, Release=0.4s/Auto, Ratio=2-6:1, Hard/Soft=Soft, Gain=2-10db

    General : Attack=Fast, Release=0.5s/Auto, Ratio=5:1, Hard/Soft=Soft, Gain=10db

    ස්තුතියි සහෝ, ක්ලාස් එකකට යන්න සල්ලි නැති නිසානේ අපි මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ... ඔයාලා දෙන මේ උපකාර වලට ගොඩක් ස්තුතියි... දැනුම තියෙන්නේ බෙදන්න මිසක් ගොඩ ගහගන්න නෙවෙයි නේ ! ඔයාලා හැමෝම මෙහෙම දැනුම බෙදලා දෙන එකෙන් ඔයාලගේ සංගීත දැනුම තව තවත් වැඩිවෙන්න ඕනේ !!! ජය !!!

    ඔයා දීලා තියෙන සැකසීම් වලින් වැඩ අල්ලන්න පුළුවන් වේවි... අපිට ඕනේ ස්ටාර්ට් එකක් !!! පොඩි තල්ලුවක්... පාර පෙන්නනවනම් අපේ කොල්ලෝ වැඩේ අල්ලගෙන යාවි... ආයේමත්, ගොඩක් ස්තුතියි !!!
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ස්තුතියි සහෝ, ක්ලාස් එකකට යන්න සල්ලි නැති නිසානේ අපි මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ... ඔයාලා දෙන මේ උපකාර වලට ගොඩක් ස්තුතියි... දැනුම තියෙන්නේ බෙදන්න මිසක් ගොඩ ගහගන්න නෙවෙයි නේ ! ඔයාලා හැමෝම මෙහෙම දැනුම බෙදලා දෙන එකෙන් ඔයාලගේ සංගීත දැනුම තව තවත් වැඩිවෙන්න ඕනේ !!! ජය !!!

    ඔයා දීලා තියෙන සැකසීම් වලින් වැඩ අල්ලන්න පුළුවන් වේවි... අපිට ඕනේ ස්ටාර්ට් එකක් !!! පොඩි තල්ලුවක්... පාර පෙන්නනවනම් අපේ කොල්ලෝ වැඩේ අල්ලගෙන යාවි... ආයේමත්, ගොඩක් ස්තුතියි !!!
    ගොඩක් ස්තුතියි !!!
     
    උඹට විතරක් නෙවෙයි මමත් සල්ලි තියන කෙනෙක් නෙමෙයි...කථාවකට කියන්නේ කලාකරුවා දුප්පතා කියලා.ඔය ‍Setting‍ කොල්ලෝ සම්මතයේ බාවිතා වෙන එවා මචන්...හුඟම්කඳ Ztnap දාලතියන පාඩම ඔයාට Boost එකක් දෙවි.....ඇත්තටම මම මහා ලෙකු දැනුමක් තියන කෙනෙකුත් නෙමෙයි..මාසටරින් ගැන මෙ‍ලො දෙයක් දන්නේ නැහ..තනියේන තමයි ඉඟන ගත්තේ......:D:yes:..අවුරුද් 4 ක් විතර මට sorry.com වෙලා හිටියා ප්‍රශනයක් හින්දා.....‍ම‍ට රෙකමන්ඩ් කරන්න බැහැ ඔය Settings නමුත් සම්මතයේ බාවිත වෙන එවා.....මම උඹට කාලස් එකකට යන්න කිව්වේ ..අපි මෙතන් මෙහෙම සියලු දැනුම දෙන්න ගියහම එතන වටිනා කම්ක් නැතුව යනවා.එතනින් මම තෙරම් කලේ=අපිට මෙතන් කොස් එකක් දෙන්න බැහැනේ.දැනුම තියෙන්නේ බොදා ගන්න තමයි.අනික Experience එක ගැන.මම තවමත් කියන්නේ කාලස් එකකට යන්න කියලා තමයි..දැන්නම් ඉතා අඩුවටත් කොස් තියනවා මම දැක්කා..

    නමුත් එක එහෙම හිතන එකත් වැරදි.තනියෙන් ඉගනගන්න පුළුවන්ම් හොඳයි...:D:yes:
     
    Last edited: