Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝ බන් තාම ඩිලන්ත විතරද මගේ පොඩි ට්‍රැක් එක බැලුවේ... කට්ටිය නිදි වගේ... එහෙනම් මමත් ගියා........
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ඔන්න මමත් එකක් ඇටෙවුව... බලපල්ලා අපේ වැඩකාරයෝ ටික. මේකට තව කරන්න පුළුවන් දේවල් තියෙනවනම් කියපල්ලා. තව දෙයක් කියන්න ඕනේ. මේ පියානෝ නෝට් එක මම හදපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් ගොඩ කාලෙකට කලින් කොලේක ලියපු එකක්. අද උදේ තමයි ප්ලේ කරලා බැලුවේ. ඒ නිසා පියානෝ පාර්ට් එකේ ගෞරවය මගේ යාලුවට. මේකට වැඩි දෙයක් කරේ නෑ. ඔක්කොම හැදුවේ චැනල් සෙටින්ග්ස් වල පිච් ටයිම් සහ ඩිලේ ටයිම් වලින්.. තව Fruity Reeverb පාවිච්චි කළා..

    http://soundcloud.com/jayamal-dilshan/test

    ඔන්න දැන් ඇහැව්වා සහෝ... නියමයි !

    අඩුපාඩු කියන්න මං වැඩකාරයෙක් නෙවෙයි... සහෝ තාම මේ ගැන ඉගෙනගන්නවා කියලා මං දන්නවා.... දිගටම කරන් යමු... !!! ජය !!!

    ඔන්න මමත් Sound Cloud එකක් හදාගත්තා !!!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    උඹත් Newage ලයින් එකේන් තමයි යන්නේ නේ....
    11.gif

    මම උඹේ නිර්මාණ තුළින් දැවන්ත නිර්මාණ කරුවෙකුගේ ප්‍රතිබිමබය දකිනවා..
    11.gif
    ..! ඉතා හොඳයි දිගටම් කරගේන යන්න මචන්..කිලප් එක පොඩි වුනත් ගොඩ්ක දෙවල් ඒ කිලිප් එකෙන් කියවෙනවා.........ඉතා අනර්ඝ නිර්මාණයක්.....:D ‍ට්‍රැක් එක සම්පුර්න කරන්න....
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හිතවත් සහොදරයෙක් මගේන් අහලා තිබ්බා කෙහොමද Soundfonts open කරන්නේ කෙහොමද කියලා FL වල......ඉතින් සියලන්ටම ප්‍රයෙජනවත් වෙන හිනදා දැම්මා.:D:yes:

    1.අපි ප්‍රථමයෙන් Channels>add one>Fruity Sound Font Player විවෘත කර ගන්නවා.

    attachment.php

    2.ඉනපසුව එම විනඩොවේ ඇති
    attachment.php
    Folder එක Click කර.ඔබේ soundfont එක ස්ථානය දෙන්න...

    උදා‍ : අපි හිතිමු. Enigma sound font...ඔබ Enigma sound font එක Extract කරගත් සථානයේ ඇති enigma.sf2 තොරන්න.

    Attachments

    • Soundfont player.jpg
      Soundfont player.jpg
      35.9 KB · Views: 94
    • folder icon.jpg
      folder icon.jpg
      8.7 KB · Views: 91
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න මමත් එකක් ඇටෙවුව... බලපල්ලා අපේ වැඩකාරයෝ ටික. මේකට තව කරන්න පුළුවන් දේවල් තියෙනවනම් කියපල්ලා. තව දෙයක් කියන්න ඕනේ. මේ පියානෝ නෝට් එක මම හදපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් ගොඩ කාලෙකට කලින් කොලේක ලියපු එකක්. අද උදේ තමයි ප්ලේ කරලා බැලුවේ. ඒ නිසා පියානෝ පාර්ට් එකේ ගෞරවය මගේ යාලුවට. මේකට වැඩි දෙයක් කරේ නෑ. ඔක්කොම හැදුවේ චැනල් සෙටින්ග්ස් වල පිච් ටයිම් සහ ඩිලේ ටයිම් වලින්.. තව Fruity Reeverb පාවිච්චි කළා..

    http://soundcloud.com/jayamal-dilshan/test

    great....:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න දැන් ඇහැව්වා සහෝ... නියමයි !

    අඩුපාඩු කියන්න මං වැඩකාරයෙක් නෙවෙයි... සහෝ තාම මේ ගැන ඉගෙනගන්නවා කියලා මං දන්නවා.... දිගටම කරන් යමු... !!! ජය !!!

    ඔන්න මමත් Sound Cloud එකක් හදාගත්තා !!!

    thanks මචන්.... :D:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹත් Newage ලයින් එකේන් තමයි යන්නේ නේ....
    11.gif

    මම උඹේ නිර්මාණ තුළින් දැවන්ත නිර්මාණ කරුවෙකුගේ ප්‍රතිබිමබය දකිනවා..
    11.gif
    ..! ඉතා හොඳයි දිගටම් කරගේන යන්න මචන්..කිලප් එක පොඩි වුනත් ගොඩ්ක දෙවල් ඒ කිලිප් එකෙන් කියවෙනවා.........ඉතා අනර්ඝ නිර්මාණයක්.....:D ‍ට්‍රැක් එක සම්පුර්න කරන්න....

    :):) තැන්ක්ස් මචන්... උඹේ ඒ වචනෙම මට ලොකු හයියක්.... හැබැයි මං කලින් කිවුව වගේ මේකෙ පියානෝ නෝට් එක මගේ වැඩක් නෙමෙයි. තප්පර 7 වගේ පොඩි කාලයක් තමයි මේ පියානෝ නෝට් එක යන්නේ. ඒකම තමයි දිගටම ඇද්දේ. මට තාම හිතල මේ වගේ ලස්සන නෝට් එකක් හදන්න බෑනේ බන්. මං මාර විදිහට ට්‍රයි කළා.. :D:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Synthesizr Keyboard keyana eka pahadeli karala dannnako
    Plc............
    keyboard එකක තියෙන්‍නේ preset එකියන්නේ sampels,Tones එවා වෙනස් කරන්න බැහැ

    Syntherzier එකක් ටොන් ජෙන්‍ රෙටර් එක්ක...එ කියන්නේ tones හදන්න පුළුවන්..Sine,saw,triangle,Noise කියලා wave signals තියනවා. මේවායෙ ‍වෙනස් කම් ඇති කරලා tones හදන්න පුළුවන්...පරන syns වල තිබේබේ එක effect එකයි. එකියන්නේ delay එක විතරයි..දැන් එවයෙ සම්පලස් දෙන්නත් පුළුවන්.....:D

    ඇත්තටම දැන් ඔය දෙක එකක් වෙලා තමයි එන්නේ....:D
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48

    Thanks Godak