2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

වසරේ සරාගී ත්‍රෙ

  • Total voters
    232
  • Poll closed .

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ වත්තල කිව්ව නේද
    ඈන්ස් එකේ සීන් දෙක නැද්ද උඹ ගාව
    තියෙනව නම් දීපන් තව වෝට් ටිකක් අරන් දෙන්නම්

    ඔහොම කිව්වම හොද නැ නේද? මම උබට බලලා කියන්නම්

    හරියටම කිව්වොත් මම වත්තල & කිරිබත්ගොඩ දෙකටම මැද තමා ඉන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    menna oba uda pana pana illa hiti sammanaya :D

    මේකනේ ඉතින් මානසික ලෙඩක් තියෙනවනම් ඒ සදහා අදාල ඉස්පිරිතාලයකට ගිහිල්ල උබගේ මොලේ විතරක් නෙමේ මුළු ඇගම check කර ගනින්

    උබ FAKE account එකකින් එනකොට හිතුවද උබ නොන්ඩි නැ කියල. මම දන්නවා උබ කව්ද කියල. ඔහොම සෙල්ලම් දාල පුතේ උබ original එකත් නැති කරගන්න තමා යන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනේ ඉතින් මානසික ලෙඩක් තියෙනවනම් ඒ සදහා අදාල ඉස්පිරිතාලයකට ගිහිල්ල උබගේ මොලේ විතරක් නෙමේ මුළු ඇගම check කර ගනින්

    උබ FAKE account එකකින් එනකොට හිතුවද උබ නොන්ඩි නැ කියල. මම දන්නවා උබ කව්ද කියල. ඔහොම සෙල්ලම් දාල පුතේ උබ original එකත් නැති කරගන්න තමා යන්නේ
    ඕවට උත්තර දෙන්න යන්න එපා........
    ලැබිය යුතු පිළිතුර මේ වන විටත් මග සැකසෙමින් පවතී..........
    සමහර විට මේ පෝස්ට් එක වැටෙන විට හාදයා ලොවෙත් නැති ව ගොස් ඇති.....