Samsung Phone Dealers ?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් Samsung බෝඩ් ගහපු හැම shop එකක්ම authorized dealer ලා තමයි බන්
    distributer ලා නම් පලාතට එක්කෙනයි ඉන්නේ.
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥

    මචන් Samsung බෝඩ් ගහපු හැම shop එකක්ම authorized dealer ලා තමයි බන්
    distributer ලා නම් පලාතට එක්කෙනයි ඉන්නේ.

    එතකොට මුන් ගාව Service එකත් තියෙයි නේ, මම Samsung Monte GT-S5620 එකක් ගන්න හිතාගෙන ඉන්නේ, රු. 15,000 වගේ ගන්න පුලුවන් වෙයි නේ ? Site 1කේ තියෙන්නේ රු.24,900 කියලා :( ( http://www.jkoa.com/mobile_display.aspx?c_id=8&&m_id=43 )