මම ගැන...

  • Apr 27, 2012
    195
    21
    18
    මං මේ ත්‍රෙඩ් එක දැම්ම ගමන් කට්ටියක් මගේ රෙප් කපන බව මං දන්නවා... මං එලකිරියට ආවේ ඊයේ...මට කියන්න තියෙන්නේ මේකයි....ෆේක් මලයා කියන අකවුන්ට් එකෙන් ඉන්න මම බෞද්ධයෙක්....
    ඊයේ මං ත්‍රෙඩ් එකක් දැම්මා(මගේ පලවෙනි එක)
    එක්කෙනෙක් එකට හම්බයෙක් කියල ටැග් කරලා තිබ්බා...ඒ වගේම මගේ රෙප් කපලත් තිබ්බා...
    ඒ වගේම sirajstc සහෝදරයාගේ ෆේක් එකක් කියලත් තිබ්බා....මට කියන්න තියෙන්නේ මට වෙන අකවුන්ට් එකක් නෑ...මම බෞද්ධයෙක්... ස්තුතියි...


    z_10-Buddhist.jpg



    සැලකිය යුතුයි - මම ඉස්ලාම් ආගමට මෙයින් අපහාසයක්‌ නොකරමි... :yes:
     

    Attachments

    • ek.jpg
      ek.jpg
      16.3 KB · Views: 45