Dan apita wadak patan ganna athi tharam tracks thiyanawaa neda?
haa nadda man ahanne![]()



Dan apita wadak patan ganna athi tharam tracks thiyanawaa neda?
haa nadda man ahanne![]()
තෙරුනේ නැහැ.!
..අපි අලුත් දෙයක් කරමු...! එක තමයි අපි කථා කරගන්න යන්නේ...දැන් ටික කලයක් ඉදන්....මුකුත් ඔනේ නෑ කට්ටියම් එකතු වෙලා එකක් කරානම් හරි....!!!!එක ඇත්ත....ow eka hari mama kiwwe api baageta hadalaa thiyana tracks kattiyama ekathu welaa sampurna karamu kiyalaa....

@chathudsphttp://www.elakiri.com/forum/member.php?u=37725 මචන් groop එකට join වුනාද...එකට සෙට් වෙන්න.

ක්‍රිෂ් සහෝ, මම ඒ ගැන දන්නේ නෑනේ ??? පොඩ්ඩක් දැනුවත් කරනවද මොකක්ද සීන් එක ???
![]()

1 thamaata awashya feelings thena scale ekak thora ganeema....(C , Cm, D, Dm etc)
2 ema scale eka thula hindimin melody eka sakas kireema
3 chords yedeema
5 awashya sound fonts thora ganeema haa apply kereema
4 drums haa percussion tracks sakas kereema
6 aarambhaya haa awasaanaya sakas kireema.
7 tempo eka thora ganeema
8 mixing and other things....
please consider this is my way of composing a track....there is no particular method... you can choose any method that ease the process.![]()



http://www.elakiri.com/forum/group.php?groupid=294
ත්‍රෙඩ් එකට අමතරව අපි මෙතනත් දෙයක් කතා කරනවා. සෙට් වෙයන්..!!!![]()

Thanx මචං
මමනම් කොරඩ්ස් වලින් පටන් ගන්නේ.....
කෙහොමද?
Am,F,G (මෙකනම් ගොඩක් කට්ටිය පාවිච්ච කරන කොඩ් සේට් එකක්..)
Fm ,Eb,C#
Am,Em,F,G,![]()
Am,C,F,G
Em,G,Am,C
Dm,F,C,Bb

හොඳ අදහසක් ගන්න පුළුවන්.....
mekada clip eka![]()

තෙරුනේ නැහැ.!
මෙකයි අපිට වැඩක් කරන්න ඔනේ තරම් කට්ටිය නම් ඉන්නවා......අපි අලුත් දෙයක් කරමු...! එක තමයි අපි කථා කරගන්න යන්නේ...දැන් ටික කලයක් ඉදන්....මුකුත් ඔනේ නෑ කට්ටියම් එකතු වෙලා එකක් කරානම් හරි....!!!!
අපි මිට ඉස්සලා plane කරලා තිබ්බා'' EK එකට Albulm එකක දාන්න...සම්පුර්ණ මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එකතු වෙලා..!

ඒක තමයි බන්. කෝ කවුරුත් ගෘප් එකට වැඩිය එන්නේ නෑනේ....@chathudsphttp://www.elakiri.com/forum/member.php?u=37725 මචන් groop එකට join වුනාද...එකට සෙට් වෙන්න.


නිකන් ඉන්න වෙලාවට ආතල් එකේ මේසේට තට්ටු දාන එක මේ ත්‍රෙඩ් එක බලන ගොඩාක් අයගේ පුරුද්දක් වෙන්නැති... අයි-ෆෝන් එකට ඇවිත් තියෙන මේ App එක බලන්නකෝ... මේසේ උඩ ඩ්‍රම් සෙට් එක !!! ඇඬෙනවා නේ ???
http://www.youtube.com/watch?v=67wYoefHqug&feature=player_embedded

පට්ට මචන්...