bumppp.. meka keeyak wage weida ban..
machan price eka kohomada? Battery life eka kohomada?
Rs.25000-27000/=
Picture Quality එක නම් පට්ටයි මචෝ, කලුවරෙ උනත් photos පට්ට කොලිටී, Flasher ගින්දර වගේ, හැබැයි Battery Life එක මටනම් දවසයි, 3G off කරල නම් දවස් 2කක් shape, අනිත් එක තමයි skype video calls එලටම තියනව. එකම අව්ල තමයි Network Based Video Calls ගන්න බැරි එක
Battery life හැම එකෙම ඔහොම තමා බං.
this is a good device, But its better u try for samsung machan..
Samsung හොද ෆෝන් ඔක්කොම Rs.35000/= එහානේ.
mama use karapu bokama phone eka! auto restart wenawa call ganna welawata. repleace kala 10 parak wage. anthimata agent ta athi wela refund kala mage money
උඹේ අවාසනාව තමා මචං.








