Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka

මේ ට්‍රැක් එක නම් Superb සහෝ ! පියානෝ නම් ලස්සනටම තියෙනවා... ම්ම්... ඩ්‍රම්ස් ට්‍රැක් එකට පොඩි Ambiance Reverb එකක් දැම්ම නම් මොකද ? ඔයාගේ ට්‍රැක් තුනම හොඳට කරලා තියෙනවා... සුභ පැතුම් !!! ඔහොම යං !
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Dan apita wadak patan ganna athi tharam tracks thiyanawaa neda? :confused:

haa nadda man ahanne :eek:
:confused:තෙරුනේ නැහැ.!

මෙකයි අපිට වැඩක් කරන්න ඔනේ තරම් කට්ටිය නම් ඉන්නවා....:yes:..අපි අලුත් දෙයක් කරමු...! එක තමයි අපි කථා කරගන්න යන්නේ...දැන් ටික කලයක් ඉදන්....මුකුත් ‍ඔනේ නෑ කට්ටියම් එකතු වෙලා එකක් කරානම් හරි....!!!!

අපි මිට ඉස්සලා plane කරලා තිබ්බා'' EK එකට Albulm එකක දාන්න...සම්පුර්ණ මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එකතු වෙලා..!
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ක්‍රිෂ් සහෝ, මම ඒ ගැන දන්නේ නෑනේ ??? පොඩ්ඩක් දැනුවත් කරනවද මොකක්ද සීන් එක ???
:confused:

http://www.elakiri.com/forum/group.php?groupid=294

ත්‍රෙඩ් එකට අමතරව අපි මෙතනත් දෙයක් කතා කරනවා. සෙට් වෙයන්..!!!:yes:
 
chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
MaXXXa !!!

නිකන් ඉන්න වෙලාවට ආතල් එකේ මේසේට තට්ටු දාන එක මේ ත්‍රෙඩ් එක බලන ගොඩාක් අයගේ පුරුද්දක් වෙන්නැති... අයි-ෆෝන් එකට ඇවිත් තියෙන මේ App එක බලන්නකෝ... මේසේ උඩ ඩ්‍රම් සෙට් එක !!! ඇඬෙනවා නේ ???

http://www.youtube.com/watch?v=67wYoefHqug&feature=player_embedded
 
Last edited:

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    1 thamaata awashya feelings thena scale ekak thora ganeema....(C , Cm, D, Dm etc)

    2 ema scale eka thula hindimin melody eka sakas kireema

    3 chords yedeema

    5 awashya sound fonts thora ganeema haa apply kereema

    4 drums haa percussion tracks sakas kereema

    6 aarambhaya haa awasaanaya sakas kireema.

    7 tempo eka thora ganeema

    8 mixing and other things....

    please consider this is my way of composing a track....there is no particular method... you can choose any method that ease the process.
    :yes:

    මේක සමහර අයට ප්‍රයෝජනවත් වෙයි.......... :yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Thanx මචං:D
    මමනම් කොරඩ්ස් වලින් පටන් ගන්නේ.....:D
    කෙහොමද?

    Am,F,G (මෙකනම් ගොඩක් කට්ටිය පාවිච්ච කරන කොඩ් සේට් එකක්..)

    Fm ,Eb,C# :dull:

    Am,Em,F,G,:rofl:

    Am,C,F,G :rolleyes:

    Em,G,Am,C:baffled:

    Dm,F,C,Bb;)

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

    :yes::yes: හොඳ අදහසක් ගන්න පුළුවන්.....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :confused:තෙරුනේ නැහැ.!

    මෙකයි අපිට වැඩක් කරන්න ඔනේ තරම් කට්ටිය නම් ඉන්නවා....:yes:..අපි අලුත් දෙයක් කරමු...! එක තමයි අපි කථා කරගන්න යන්නේ...දැන් ටික කලයක් ඉදන්....මුකුත් ‍ඔනේ නෑ කට්ටියම් එකතු වෙලා එකක් කරානම් හරි....!!!!

    අපි මිට ඉස්සලා plane කරලා තිබ්බා'' EK එකට Albulm එකක දාන්න...සම්පුර්ණ මේ ත්‍රෙඩ් එකේ කට්ටිය එකතු වෙලා..!

    :yes::yes: ඒක තමයි බන්. කෝ කවුරුත් ගෘප් එකට වැඩිය එන්නේ නෑනේ....

    @chathudsphttp://www.elakiri.com/forum/member.php?u=37725 මචන් groop එකට join වුනාද...එකට ‍සෙට් වෙන්න.

    උඹ join උනා නේද?? :rolleyes::rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නිකන් ඉන්න වෙලාවට ආතල් එකේ මේසේට තට්ටු දාන එක මේ ත්‍රෙඩ් එක බලන ගොඩාක් අයගේ පුරුද්දක් වෙන්නැති... අයි-ෆෝන් එකට ඇවිත් තියෙන මේ App එක බලන්නකෝ... මේසේ උඩ ඩ්‍රම් සෙට් එක !!! ඇඬෙනවා නේ ???

    http://www.youtube.com/watch?v=67wYoefHqug&feature=player_embedded

    :lol::lol: පට්ට මචන්...