

sure ?පූවා පාටියක් දෙනවලු![]()



bahanu akke,,,, man umma 1k dunna,,,







අඳුරන අක්කි කෙනෙක් කෙල්ලෙක් සෙට් කරලා දෙනවා කිව්වා
මට දැන් ඔය එක එකා එක්ක කතා කර කර ඉන්න වෙලා නෑ
බායි![]()



මම මෙහෙන් යනවානෑ නෑ මුළු ක්ලබ් එකම සන්විදානේ වෙලා අපි ඔහේ එනෝ![]()

අද මුගෙ තියන රැස්පොට් එක බලපල්ලකෝ....අපිව පේන්නෙත් නෑ...
![]()
ඇයි යකෝ උබට පාටි කතාවක් කීවේ දැක්කෙ නැද්ද 
ඩී ඇන් ඇස්adoooooooooo,,,
mokada methana wenna???????
පූවා පාටියක් දෙනවලු 
පුහ්අඳුරන අක්කි කෙනෙක් කෙල්ලෙක් සෙට් කරලා දෙනවා කිව්වා
මට දැන් ඔය එක එකා එක්ක කතා කර කර ඉන්න වෙලා නෑ
බායි![]()

ඒක කිව්වෙ ගොඩක් පරක්කු වෙලා...ඇයි යකෝ උබට පාටි කතාවක් කීවේ දැක්කෙ නැද්ද
![]()



ලාබයි ලාබයි ජ0ගි ලාබයි.... Sameerasadaru කොම්පැනියේ නියම ජ0ගි![]()

ඔබ කවුරුත් පුල පුලා බලා සිටි සම්මානය වෙතයි මේ පිවිසෙන්නේ එහෙමනම් මගේ ඇරයුම actinideසොහොයුරාටයි
actinide: අපි කවුරුත් හොරෙන්ම බලන ඉසවුවක් වෙනුවෙනුයි සම්මානයක් දෙන්න වෙන් වෙලා තියෙන්නේ මටවසරේ හොඳම සරාගී ත්රෙඩ් සපයන්නා හෝක් හෝක්එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
Tharixxx
Wolverine GTR
Djgamaya
![]()
යාන්ත්රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
ප්රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත්...
Djgamaya සොයුරායි....!!!

