එහෙම තමයි අපි busy බිසී පීපල්ලනෙඒක කිව්වෙ ගොඩක් පරක්කු වෙලා...![]()

කියවීම මිනිසා සම්පුර්ණ කරයි මෙය හැමදාටම වලංගු කියමනක් එසේනම් අපි යොමු වෙමු අපිට කියවන්න ලියන්නන් රචකයන් වෙනුවෙන්සම්මානයක් ප්රදානය කරන්න මගේ මේ ඇරයුම
sanddunසොහොයුරාටයි
sanddun:සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් .ගයාන් කිවුවා වගේ කියවීම තමයි මනුස්සයෙක්ව අංග සම්පුර්න කරන්නේ ඇත්තටම මේ අයව අගයන එක ඉතාමත් හොද වැඩක් මම හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
[FONT="][FONT="]Re Tharuwak Wee Mage Loke[/FONT] [/FONT]
by Somapaala
[FONT="][FONT="]තරුවකට[/FONT][FONT="]පෙම්[/FONT][FONT="]කලෙමි[/FONT][/FONT]
by [FONT="][FONT="]argan[/FONT][/FONT]
[FONT="]෴[/FONT][FONT="]♥[/FONT][FONT="]යොවුන්[/FONT][FONT="]මාරුතේ[/FONT][FONT="]♥[/FONT][FONT="]෴[/FONT]
by[FONT="][FONT="]CrazyBuddy[/FONT][/FONT]
චමත්කා නැමති තරුණිය හුදෙක් මනෝවක් නොව සැබෑවක් බවට පත් කිරීමත්, අවසානය දක්වාම කුතුහල, උද්යෝගය හා කලා රසය ඇති කරීමත්, සිය නිර්මාණ හැකියාවන් හා අවසාන නිර්මාණය සම්ස්ථ එළකිරියන්ට නොමිලේ ලබාදීමත්, ග්‍රන්ථයක තිබිය යුතු මූලික මදනම නොනසා අඛණ්ඩව පවත්වා ගැනීමත් සිය සහෘදයන්ගේ ඉල්ලීම වෙනුවෙන් නිදිවරා වෙහෙසී... දොගොඩහරි යාමයක් වෙනතුරු වෙහෙසවී චමත්කාව ජීවමාන කිරීමත් හා විශේෂයෙන්ම නොසිතූ විරී ලෙස ඇය මිය යාමෙන් රසිකයින්ට කණකාටුවක් ඇතිකිරීමට සමත් වීමත් උදෙසා වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
ප්‍රකාශිත ඡන්දයෙන් 38.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
argan සොයුරා නිර්මාණය කල...
තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!

රජය කිරිපිටි මිල යලිත් ඉහල දමයි..
ඔබත් කිරිපිටි නිසා අපයෝජනය
වූවෙක්ද..?
මෙන්න විසඳුම
![]()
![]()
පබා කිරි නිශ්පාදන
අතිගරු කැලණි සෙන්පතින්ගෙන් පවා සහතිකලද අපේම උරුමය..
පබා කිරි නිශ්පාදන
( මිරිකන මිරිකන විදියට රස )
දැන්වීම් වල ණය ඔක්කම එකට ගෙවන්නම් ...
උබ ඇදන් ආව කිට් එක මම 4ටෝ එකක් ගහල ක්ලබ් එකේ එල්ලුවා...එහෙම තමයි අපි busy බිසී පීපල්ලනෙ![]()

හැමෝටම...... , තැන්ක්ස් මචන්ලා .....![]()
![]()
තැන්ක්ස් ගයාන් මචා ......![]()
ජය වේවා !.....

ඔබගේ ඕනෑම ඌරන් මැරීමේ කාර්යයකට දැන්ම අමතන්න....."අවුරෝරා ඌරු මස්"...ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම ක්‍රමයකට සාදා දෙනු ලැබේ...
"අවුරෝරා ඌරු මස්"
රසයි ගුනයි,හරි කදිමයි

එසේනම් අපි දෙවන සම්මානය වෙත යොමු වෙමු එසේ නම් සම්මාන ප්රදානය කිරීමට මාගේ ආරාධනය urajdrlk සොහොයුරාට
urajdrlk : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ හොදම නාම යෝජනා 3 වෙත
නිවෙසෙන් පිට සමාගම්
හිල් ප්‍රශ්ණය - [Must Read] !
පටි රෝල් mega thread
මාස 4ක් වැනි සුළු කාලයකින් එළකිරි සාමාජිකයින් සිනහ සයුරේ කිමිදවීමත්, එළකිරි සාමාජිකයින් බහුතරයගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන පරිදි තෝරාබේරාගත් හාස්‍ය කතාන්දර කිහිපයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත්, ප්‍රහසන ලබාදීමේදී තමාටම අනන්‍ය ඌ රීතියක් භාවිතා කිරීමත්, විශේෂයෙන් මෙගා වශයෙන් ගලායන ඉතා ප්‍රබල හාස්‍ය ත්‍රෙඩ් අභිබවා පැමිණීමත් උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..

[වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 43.64%ක් ලබාගත්...
රත්තරං සොයුරායි...!!!

මං තෝව අල්ල ගන්නම්කෝඋබ ඇදන් ආව කිට් එක මම 4ටෝ එකක් ගහල ක්ලබ් එකේ එල්ලුවා...![]()
