මේ midi keyboard එක කියක් වුනාද?මෙක ඔයා ලංකවේනද ගත්තේ?mama gaawa thiyenne mekak!
![]()
mama gaththe 27kata...1year warranty
mama gaawa thiyenne mekak!
![]()
කිබේඩ් එකක් ගන්නවම් Fantom සිරිස් එකේ X6(61key) x7(76) x8(88) key වලින් තමයි වෙන්‍ස් වෙන්නේ...,!Fantom එකක් ගන්නවා නම් හොඳයි....එක මචන් උඹට වැඩි වගේ වෙයි.Fantom G සිරිස් වල රැම් එක වැඩියි ....!!
මචන් අඩු ගානක් keyboard එකකට යන තියෙන්න.ඔය අඩුවටත් කීබොඩ් තියනවා.!! workstations තියනවා අඩුගානට....!!!Roland x,g කියන සිරිස් ටික්ක ගනම් හැබියිcasio වග තියනවා අඩු ගානට Workstations.
පුළුවන් තරම් ඉක්මනට ලංකාවට වරෙන්!!!
හොඳම වැඩේ දැනට Entry level එකේ කිබොඩ් එකක් අරගේන පස්සේ හොඳ එකක් ගන්න එක....!!! Workstation key එකක් ඔනේ වෙන්නේත් නැහැ...උඹට Midi suppot කිබොඩ් එකයි උමේ මැශින් එකයි තියනවා නම්.![]()

keys hari thadayi...echchra honda key board ekak newe...e unaata ei gaanata godak watinawaa....මගේ යාළුවෙක් පාවිච්චි කරන්නෙත් ඕක තමා ! බෙරින්ජර් නේද බ්‍රෑන්ඩ් එක... කොහොමද කීබෝඩ් එකේ තත්ත්වය ???

composing karanna hondatama puluwan... e unaata honda player kenekuta live play karanna echchara sudusu na....jamiezue දාල තියෙන කීබෝඩ් එක කොහොමද? මට කොම්පොසින් කරන්න හොදද? මම දැක්ක හැටියට රංග දසනායක සර් උගන්වන්නේ මේවලින්. හරියටම දැක්කේ නැහැ. අර පින්තුර වගයක් දාල තිබ්බේ. මචන් මේකේ තත්වේ කොහොමද?
එක midi keyboard එකක් ....එකත් හරි...උඹට FL එකක පාවිච්ච කරන්න පුළුවන්...උඹ වැඩක් කරගන්නත් ඇති...ඉගන්නගන්නත් පුළුවන්....ඔක Midi Controller එකක විතරයි....!!! හැබයි කියන්නේ උඹ කෙහෙමත් ඉස්සරහට DAWs එකක් වැඩ කරන් හින්දා midi keyboard එක ගන්න එක අවුලක් නැහැ.....jamiezue දාල තියෙන කීබෝඩ් එක කොහොමද? මට කොම්පොසින් කරන්න හොදද? මම දැක්ක හැටියට රංග දසනායක සර් උගන්වන්නේ මේවලින්. හරියටම දැක්කේ නැහැ. අර පින්තුර වගයක් දාල තිබ්බේ. මචන් මේකේ තත්වේ කොහොමද?

composing karanna hondatama puluwan... e unaata honda player kenekuta live play karanna echchara sudusu na....



mamath ekak ganna ona ekay ahuwa
dan price kohoma wayda
kohada ganna teyanna
keys hari thadayi...echchra honda key board ekak newe...e unaata ei gaanata godak watinawaa....![]()

mamath muladi maudio ekak ganna thamai hitiye..e welaawe ekak hoyaa ganna bari unaa...ow bn behringer eka math use karala thiyenawa....mata nam melo rahak ne...keys thadai thamai.....maudio keystation eka nam shape...![]()
![]()


එළනේ...ක්‍රිෂ් සහෝ. ඔයාට ඕනේ කිව්වේ මේ ජාතියේ Flute එකක්ද බලන්න.
http://snd.sc/JrBApl
හැබැයි මේකේ modulation මදි වගේ... modulation වලට VST Fx තියෙනවා නේද ???

හම්මා එකනම් වදින් Flut එක...bamboo ගතියට එනවා...!!
ow bn behringer eka math use karala thiyenawa....mata nam melo rahak ne...keys thadai thamai.....maudio keystation eka nam shape...![]()
![]()
එළ එළ මචන්.Chrisrg sahodaraya onna man umbe enigma flutes issuwa hode.....upcoming production ekakata damma ...... onna man kiwwe ne kiyala ehema kiyanna epa.....![]()
![]()
![]()
........ගන්න තමයි දැම්මේ


මෙකනම් ලාබයි key 49 අවුලක් නැහැ....වැඩක් කරගන්න පුළුවන්..M-Audio KeyRig 49 - Easy-to-Use 49-Note USB Keyboard
![]()
http://www.m-audio.com/products/en_us/KeyRig49.html
ඕක ඩොලර් 130 ක් වගේ... ඒ කියන්නේ 17,000/- ක් විතර !!!