සිප ගැනීම

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
වැඩ්ඩා;12481819 said:

තාම මතකයි පළවෙනි කිස් එක..... වයස අවුරුදු 16 දී උනේ....

ඔ.ලෙවල් ඉවර වෙලා යාලුවෙකුගේ උපන්දිනේක හම්බ වෙලා අපි දෙන්නා යලුවාගේ ගෙදර රෑම් එකක් ඇතුලට ගියා.... මුලින්ම මම එයාව ඉස්සුවා බිම තියන්න කියද්දි මම කිව්වා කිස් එකක් දුන්නොත් බිමින් තියන්නම් කියලා.... එයා හිමීට මගේ තොල් දෙක ඉම්බා.... එතනින් පටන් ගත්තේ...... එයා මුලින් එයාගේ තොල් පෙති දෙක තද කරලා වහගෙන හිටියේ පස්සේ පස්සේ ටික ටික තොල් දෙක ලිහිල් කරා... එයගේ ටොප් එක ගලවලා මම එයාව මගේ ඇගට තුරුල් කර ගත්තා... අපි දෙන්නා පැය 3ක් විතර ඒ රෑම් එකේ හිටියා...
පැය තුනක් කෙල්ලෙක් එක්ක රෑම් එකක ඉදන් කිස් කර කර හිටියා කියලා හිතද්දි දැන් පිස්සු වගේ !!!
එදා ඒ ගෙදරට ආපු ගෑණු ලමයින්ගෙන් කන්‍යා පටලය සුරක්ෂිත කරගෙන ගියේ එයා විතරයි... අනිත් උන්ගේ බොනට් එක ඩිකියේ!!!!!

අද එයා මාත් එකක් නැති උනත් මගේ අති‍න් වරදක් උනේ නැති එකට ගොඩක් සතුටුයි !!!

:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ

එල කොල්ලෙක් උඹ රෙප් +
11.gif
 
  • Like
Reactions: වැඩ්ඩා

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    බොරු නෙමෙයි බං. මම කවදාවත් kiss කරලා නෑ. ජීවිතේට කෙල්ලක් එක්ක යාලුවෙලත් නෑ. ඉතින් ඔහොම ආතල් ගන්නෙ කොහොමද
    එහෙනම් අනාගතේ යාලු වුනාම හරි බැන්දම හරි මෙච්චර කල් හිර කරන් හිටිය ඒවටත් එක්ක මරු ආතල් 1 ක් ගනී.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පෙරුම් පුරා හමු වන්නෙත් දිගු කලෙකින් නම්,
    හමු වූවත් යලි සෑනෙකින් වෙන් වී යයි නම්,

    ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්නවා.
    ඕන තරම් කිස් කරලා තියෙනවා,ඒක හරිම සුන්දර අත්දෑකීමක් දෙන්නා හුදෙකලාවේ තනි උනාම!
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මමත් ආසයි වාර්තාවක් තියන්න. වැඩිම කෙල්ලො ගානකට උම්මා දීලා.
    වොලන්ටියස්ල ඉන්නවද?