මේවා මතකද???

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තුන් යහලු වික්‍රමය, බස්තියන්ගේ සොහොන, කල්ලන්දුවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ වගේම කේ.ජි කරුණාතිලක මහත්මයට පින්සිද්ද වෙන්න එඩ්ගර් රයිස් බරෝස්ගේ ටාර්සන් කතා මාලාව සහ චන්දන මෙන්ඩිස් මහත්තයට පින්සිද්ද වෙන්න සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව කියවපු නැති කෙනෙක් නම් නොමැති තරම් නේද?

    විද්‍යා ප්‍රබන්ධ නම් ඉතිං ආතර් සි ක්ලාක් මහත්මයගේ පොත් තමයි. ඊට පස්සේ නව යොවුන් වියට පා...
    තබද්දී වස්සාන සිහිනය, බොඳ මීදුම්, සුලඟ වගේ ඇවිදින් කියෙව්වා. පැසැලට ගෙනියන පොත් මල්ලේ මේ කියපු කතා පොතක් නොවැරදීම තිබුණා. යාලුවෝ එක්ක ඒවා බෙදාගත්තා.

    ඒත් දැන් පොත් කියවන්නේ අපි කීයෙන් නම් කී දෙනෙක්ද?

    548274_350698808326490_228131663916539_954448_1939979205_n.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩීමන් ආනන්ද ,බද්‍රජි මහින්ද ,ගුණදාස ලියනගේ(ගු.ලි) වගේ අයත් අමතක කරන්න නරකයි..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    yako lajjanada ban down load link illanne book shop ekkata gihin aragana kiyawa panko...hama magulakatama internet pothak kiyawana kota labena sathuta internet balladi hambawenne naban
    Download karaganna link ehema nathda?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරිවර්තන වලින් මල්ගුඩි දවස් පොත් සෙට් එක අමතක කරන්ඩ බැ.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    math oya Book set eke godak ewwa kiyawala tiyanawa...7-8 wasara wala idan O/L wenakan wage kiyewwe owage poth tamai... maru poth tika..Sherlock Holems tamai mage favorite ma set eka :D :D :D