CASIO WK_500mama kalpana kare ehenam mekata yannai. machan lankawe ganna puluwan neda? kohen wageda ganna puluwan ??
![]()
machan keyboard ekak wadi kalayak aulak nathuwa use karahaki ne?
![]()
මචංලා මේකේ Modulation Controller එකක් තියේ ද ???
CASIO WK_500mama kalpana kare ehenam mekata yannai. machan lankawe ganna puluwan neda? kohen wageda ganna puluwan ??
![]()
machan keyboard ekak wadi kalayak aulak nathuwa use karahaki ne?
![]()
නැ මම හිතන්නේ එක එච්චර යුස් ෆුල් වෙන්නේ නැහැ DAW එකේන Modulation එක හදන්න පුළුවන්නේ..!!!! Modulation එකක් ඔනේ වෙන්නෙ නෑ ..ඔකේ WK 7500 එක් Button එකකින් වෙන්ස් කරන්න. එකියන් නේ Pitch bend එකම් සම්පුර්ණ වෙනස් කරන්න පුළුවන් mpdulation එකකට. WK 500 ඔකෙ නෑ ම හිතන්නේ.,!මචංලා මේකේ Modulation Controller එකක් තියේ ද ???
DAW එකේන Modulation එක හදන්න පුළුවන්නේ..!!!!
net eke $249 විතර වෙනවා...ඔක ඔයිට වාඩා අඩුවට ගන්න පුළුවන් වෙයි හැබයිඋඹ italy වලින් ගන්නවා නම්
Tones : 670 built-in tones
Sampling Function :
- Maximum sampling capacity: 8 sounds
- Maximum total sampling time: 10-seconds
- Sampling sound input: Mic in jack, Audio in jack
Maximum Polyphony : 48
Keyboard : 76 piano-type keys
Digital Effects :
- Reverb: 10types
- Chorus: 5 types
Rhythms/Patterns : 200 built-in rhythms (10 user rhythms)
Recorder : tracks x 5 songs (performance recording), 1 song (lesson recording), approximately 12,000 notes total, real-time recording/playback
Other Functions :
MIDI :
- Rhythm editor (10 user rhythms)
- Registrations: 32 setups (4 sets x 8 banks)
- Music preset: 305 presets
- One-touch preset: 200 sets
- Auto harmonize: 12 types
- Arpeggiator: 90 types
- Temperaments (scale editor): Preset scale (Equal temperament + 16 types), user scales (4 types), scale fine tune, quarter tone
- Octave shift: ±2 octaves
- Music challenge
- Rhythm/song controller
- Pitch bend wheel : 0 to 12 semitones
SD Memory Card Slot : Supported SD memory card capacities: Up to 2GB, SMF (Format 0/1)*, CASIO format song playback, recorded song/CASIO format song/sampled sound/user rhythm/user scale/registration save/load, recorded song SMF format save, card format, file delete
- GM Compatibility: Level1
- Terminals: USB
* Supports SMF Format 0 or Format 1 only for playback.
![]()
මෙක උමේ වැඩක් කරගන්න ඇති..අනික් උඹ මෙකDAW එකත් එකක් පාවිච්ච කරද් තවත් උඹට ගොඩක් ප්‍රෙයජනවත් වෙනවා.!
- USB port for computer connection*1
- SD memory card slot for easy data storage and portability*2
- General MIDI (GM Level 1) support allows connection with a computer or another GM-compatible device.
machan me keyboard ekak gannakota monawada balanna one ! anna ekath tikak case ... Ex: api bike ekak gannakota balana dewal wage hiks 

@chathudsp උමේ කිබොඩ් එක මෙකක්ද.?






මචංලා මේකේ Modulation Controller එකක් තියේ ද ???

මචන් හුඟක් DAW වල සවුන්ඩ් ෆොන්ට් Player එකේ තියනවා නේ!!!mod එකක් ඔනේ වෙන්න note එකක් අද්දන තැන් වල නෙ බං....!!මම නම් mod contraller එකෙන් දෙනවා....සහෝ, පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරනවාද ? ප්ලගින්ස් තියෙනවාද ???
එක ගැන උඹ හිතන්න ඔනේ නෑ.Modulation එකෙන් ඌවා වෙනවා..එක අල්ලන්න එපාammata siri ! mokakda bole e![]()


ammata siri ! mokakda bole e![]()
machanla crown shop wala thiyana midikeyboard Rs.5000 ta 6000. try karala balapalla..mamath gaththe ewain ekak ...awlak naha hevy use karanna puluwan ...samahara ewa maid in japan.....dan thiyanawada danne naha....mamath ekak ganna ona ekay ahuwa
dan price kohoma wayda
kohada ganna teyanna
එක එහෙම ඇහන්නේ මචන්....sample එක repeat වෙනන බලන් හින්දා.!! බං...ඔ එක එ විදිහටත් ගන්න පුළුවන් උඹට.....මචං, ඒකෙන් කරන්නේ sound එකට පොඩි වෙව්ලන ගතියක් එකතු කර එක !!! වයලීන් එකක්, ගිටාර් එකක් වගේ ප්ලේ කරද්දී ඇඟිල්ලෙන් ගස්සනවා වගේ දැකලා තියේද ?
machan okata kiyanne vibrato karanawa kiyala neda?මචං, ඒකෙන් කරන්නේ sound එකට පොඩි වෙව්ලන ගතියක් එකතු කර එක !!! වයලීන් එකක්, ගිටාර් එකක් වගේ ප්ලේ කරද්දී ඇඟිල්ලෙන් ගස්සනවා වගේ දැකලා තියේද ?
මචන් හුඟක් DAW වල සවුන්ඩ් ෆොන්ට් Player එකේ තියනවා නේ!!!mod එකක් ඔනේ වෙන්න note එකක් අද්දන තැන් වල නෙ බං....!!මම නම් mod contraller එකෙන් දෙනවා....
මම මෙකට උදාහරනයක් ගත්තේ Sound Font Player එක
![]()


හරියන්නෑ !!! මගේ DAW එකට ඔව්වා නෑනේ !!! FL වලට මාරු වෙන්න වෙයි වගේ !!! 


අන්න හරි.machan okata kiyanne vibrato karanawa kiyala neda?


machanla crown shop wala thiyana midikeyboard Rs.5000 ta 6000. try karala balapalla..mamath gaththe ewain ekak ...awlak naha hevy use karanna puluwan ...samahara ewa maid in japan.....dan thiyanawada danne naha....
එක තමයි බං ම' උඹට කිව්වේ.....ඔක හරියන්නේ නැහැ කියලා.....FL යන කොට උඹේ දැනුම් එතනදි දෙගුන තෙගුන වෙනවා..හරියන්නෑ !!! මගේ DAW එකට ඔව්වා නෑනේ !!! FL වලට මාරු වෙන්න වෙයි වගේ !!!
![]()

වගේ යන්නත......මම නම් කියන්නේ උඹ FL 10 යන්න.....උඹට ගොඩක් දුර යන්න පුළුවන් FL,Abelton,Cubaseඑක එහෙම ඇහන්නේ මචන්....sample එක repeat වෙනන බලන් හින්දා.!! බං...ඔ එක එ විදිහටත් ගන්න පුළුවන් උඹට.....
machan okata kiyanne vibrato karanawa kiyala neda?



එක තමයි බං ම' උඹට කිව්වේ.....ඔක හරියන්නේ නැහැ කියලා.....FL යන කොට උඹේ දැනුම් එතනදි දෙගුන තෙගුන වෙනවා..වගේ යන්නත......මම නම් කියන්නේ උඹ FL 10 යන්න.....උඹට ගොඩක් දුර යන්න පුළුවන් FL,Abelton,Cubase




