වන්දනා ඦායාරූප එකතුව~ මරළුවාව රජමහා විහාර
ඊයේ 2012 \ 05 \ 07 අපි පුංචි වන්දනා ගමනක් ගියා. තරින්ද සමඟ එයාගෙ වාහනයෙන් තමයි මේ ගමන ගියේ ( විශේෂ ස්තුතිය තරින්ද ට
)
අපේ යුරාජ් මල්ලිත්, මේ ගමනට එකතු වුනා..මාර්ග ගතව
ඒ කියන්නෙ Online. ගෙදර වතුර පයිප්ප හදන ගමන් තමයි අපිට විශේෂ අනුග්‍රහයක් විදියට යුරාජ් මේ ගමනට එකතු වුනේ. ඔහුටත් ස්තුතිය. (අහුවෙයන්කෝ උඹ
)
ඉතින් මාවනැල්ලෙන් පටන් ගත්ත ගමන රඹුක්කන හරහා කුරුණෑගලටත්, එතනින් දඹුලු පාර ඔස්සේ මරලුවාවටත් ගමන් කළා...කුරුණෑගල සිට කිලෝමීටර් පහක් පමණ තමයි මරළුවාවට දුර තියෙන්නේ.
මේ විහාරය පිහිටල තියෙන්නෙ කඳු ගැටයක් උඩ. පාර නම් සාමාන්‍යයි. කාරයකට යන්න පුලුවන්. බොහොම ලස්සන වටාපිටාවක් තමයි තියෙන්නෙ. බලන්නකෝ..
අපේ යාලුවන්ට අර කාලේකට කළින් ගිය ලංකා බෙල් ඇඩ් එක මතකද දන්නෙ නෑ. මෙන්න මේ චෛත්‍යය අවට තමයි ඒක රූ ගත කරල තියෙන්නේ
මේ විහාරයට ඇතුලුවෙන තැන.
විහාර මන්දිරය..
බෝධීන් වහන්සේ..
මෙන්න මේ සිද්ධිය මේ පැත්තෙ විහාරාරාම කිහිපයකම අපි දැක්ක.හරියට අර පුල්ලෙයාර් දෙවියන්ට කොළ අතු එල්ලනව වගේ, වන්දනාවෙ එන අය මේ වගේ කෝටු කෑල්ලක් ගලට හේත්තුකරල යන එක සිරිතක් වගෙයි පෙනුනේ...
ඊයේ 2012 \ 05 \ 07 අපි පුංචි වන්දනා ගමනක් ගියා. තරින්ද සමඟ එයාගෙ වාහනයෙන් තමයි මේ ගමන ගියේ ( විශේෂ ස්තුතිය තරින්ද ට
)අපේ යුරාජ් මල්ලිත්, මේ ගමනට එකතු වුනා..මාර්ග ගතව
ඒ කියන්නෙ Online. ගෙදර වතුර පයිප්ප හදන ගමන් තමයි අපිට විශේෂ අනුග්‍රහයක් විදියට යුරාජ් මේ ගමනට එකතු වුනේ. ඔහුටත් ස්තුතිය. (අහුවෙයන්කෝ උඹ
)ඉතින් මාවනැල්ලෙන් පටන් ගත්ත ගමන රඹුක්කන හරහා කුරුණෑගලටත්, එතනින් දඹුලු පාර ඔස්සේ මරලුවාවටත් ගමන් කළා...කුරුණෑගල සිට කිලෝමීටර් පහක් පමණ තමයි මරළුවාවට දුර තියෙන්නේ.
මේ විහාරය පිහිටල තියෙන්නෙ කඳු ගැටයක් උඩ. පාර නම් සාමාන්‍යයි. කාරයකට යන්න පුලුවන්. බොහොම ලස්සන වටාපිටාවක් තමයි තියෙන්නෙ. බලන්නකෝ..
අපේ යාලුවන්ට අර කාලේකට කළින් ගිය ලංකා බෙල් ඇඩ් එක මතකද දන්නෙ නෑ. මෙන්න මේ චෛත්‍යය අවට තමයි ඒක රූ ගත කරල තියෙන්නේ
මේ විහාරයට ඇතුලුවෙන තැන.
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!

මේකේ තියෙන්නේ ඔය විහාරේ නේද ? 
මුන්ගේ අච්චිලාගේ www ඔක්කොම එකයි !! 

api oya pansalata vaahana 2kin giyaa yanda baa bn maara kanda 

car ekaka yanna puluwan 