වන්දනා ඦායාරූප එකතුව~ මරළුවාව රජමහා විහා&#3515

kingdewi

Well-known member
  • වන්දනා ඦායාරූප එකතුව~ මරළුවාව රජමහා විහා&#3515

    ඊයේ 2012 \ 05 \ 07 අපි පුංචි වන්දනා ගමනක් ගියා. තරින්ද සමඟ එයාගෙ වාහනයෙන් තමයි මේ ගමන ගියේ ( විශේෂ ස්තුතිය තරින්ද ට:yes:)

    අපේ යුරාජ් මල්ලිත්, මේ ගමනට එකතු වුනා..මාර්ග ගතව ;) ඒ කියන්නෙ Online. ගෙදර වතුර පයිප්ප හදන ගමන් තමයි අපිට විශේෂ අනුග්‍රහයක් විදියට යුරාජ් මේ ගමනට එකතු වුනේ. ඔහුටත් ස්තුතිය. (අහුවෙයන්කෝ උඹ :sorry:)
    ඉතින් මාවනැල්ලෙන් පටන් ගත්ත ගමන රඹුක්කන හරහා කුරුණෑගලටත්, එතනින් දඹුලු පාර ඔස්සේ මරලුවාවටත් ගමන් කළා...කුරුණෑගල සිට කිලෝමීටර් පහක් පමණ තමයි මරළුවාවට දුර තියෙන්නේ.
    p1000574k.jpg


    මේ විහාරය පිහිටල තියෙන්නෙ කඳු ගැටයක් උඩ. පාර නම් සාමාන්‍යයි. කාරයකට යන්න පුලුවන්. බොහොම ලස්සන වටාපිටාවක් තමයි තියෙන්නෙ. බලන්නකෝ..

    අපේ යාලුවන්ට අර කාලේකට කළින් ගිය ලංකා බෙල් ඇඩ් එක මතකද දන්නෙ නෑ. මෙන්න මේ චෛත්‍යය අවට තමයි ඒක රූ ගත කරල තියෙන්නේ


    p1000571hn.jpg


    p1000572y.jpg


    p1000566qx.jpg


    p1000559a.jpg


    p1000549iy.jpg


    p1000588p.jpg


    p1000553r.jpg


    p1000550q.jpg


    p1000565t.jpg

    මේ විහාරයට ඇතුලුවෙන තැන.

    p1000575k.jpg
    විහාර මන්දිරය..
    p1000582hm.jpg
    බෝධීන් වහන්සේ..
    p1000579z.jpg
    මෙන්න මේ සිද්ධිය මේ පැත්තෙ විහාරාරාම කිහිපයකම අපි දැක්ක.හරියට අර පුල්ලෙයාර් දෙවියන්ට කොළ අතු එල්ලනව වගේ, වන්දනාවෙ එන අය මේ වගේ කෝටු කෑල්ලක් ගලට හේත්තුකරල යන එක සිරිතක් වගෙයි පෙනුනේ...

    p1000576e.jpg


    p1000583j.jpg


    p1000585ft.jpg

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් පින්තූර ටික දල තියෙන්නේ !! :P මේකේ තියෙන්නේ ඔය විහාරේ නේද ? :rolleyes:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගමනේ ඉතිරි ඡායාරූප පසුවට..අධිවේගී www හි ඉබි වේගය නිසා UL කරන්න අමාරුයි :(

    ඒ www ද මේ www ද ? ලොල් !! :lol: මුන්ගේ අච්චිලාගේ www ඔක්කොම එකයි !! :growl:
     

    kingdewi

    Well-known member
  • අහ්හ් පින්තූර ටික දල තියෙන්නේ !! :P මේකේ තියෙන්නේ ඔය විහාරේ නේද ? :rolleyes:
    ඔවු බන් :yes:

    ඒ www ද මේ www ද ? ලොල් !! :lol: මුන්ගේ අච්චිලාගේ www ඔක්කොම එකයි !! :growl:
    කියල වැඩක් නෑ බන්!!
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Ambo :shocked: api oya pansalata vaahana 2kin giyaa yanda baa bn maara kanda :sorry: anthimata kar valin bahala thamaa giye adinne nath handa :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැක්කේ නැද්ද මගේ FB Status eka.....?? :D :P


    " එළකිරියම පාළු වෙලා Tharinda අංකල් තරහා වෙලා..... ඒ මදිවට Ari අංකලුත් තරහා වෙලා..... ට්‍රිප් යන්නට මං ආවේ නෑ කියලා.... චන්ඩි කමට රණ්ඩු කරලා, අක්කා එක්ක තරහ වෙලා, කාර් එකේ සීට් එකෙන් ආතල් එකේ වාඩ් වෙලා.... උඹයි මායි එළකිරි යාළුවෝනේ කියපු එකා නෑ.... Thari අංකල් Indika අංකල්ලගේ ගෙදර ගිහිල්ලා.... එළකිරියම පාළු වෙලා තරි අංකල් නෑ.... !! "
     

    kingdewi

    Well-known member
  • thankz
    එන්න බැරි උනාට සමාවෙන්න ලොකු අයියේ........!! :)
    :frown::frown::frown:
    බොහොම ස්තුති සහෝදරයා අපි එක්ක බෙදා හදාගත්තට..
    :)
    hoda post ekak rep++
    Thankz machan, කළගුණ සැළකුවෙමි
    Ambo :shocked: api oya pansalata vaahana 2kin giyaa yanda baa bn maara kanda :sorry: anthimata kar valin bahala thamaa giye adinne nath handa :oo:
    තරියගෙ කාර් එකනම් අවුලක් නැතුව ගියා...:)
     
    Last edited:

    kingdewi

    Well-known member
  • දැක්කේ නැද්ද මගේ FB Status eka.....?? :D :P


    " එළකිරියම පාළු වෙලා Tharinda අංකල් තරහා වෙලා..... ඒ මදිවට Ari අංකලුත් තරහා වෙලා..... ට්‍රිප් යන්නට මං ආවේ නෑ කියලා.... චන්ඩි කමට රණ්ඩු කරලා, අක්කා එක්ක තරහ වෙලා, කාර් එකේ සීට් එකෙන් ආතල් එකේ වාඩ් වෙලා.... උඹයි මායි එළකිරි යාළුවෝනේ කියපු එකා නෑ.... Thari අංකල් Indika අංකල්ලගේ ගෙදර ගිහිල්ලා.... එළකිරියම පාළු වෙලා තරි අංකල් නෑ.... !! "
    පලයන් යන්න, තොපි Online යාලුවෝ...:eek::eek::eek::eek:
    බොහොම ස්තුති බෙදා හදාගත්තට..

    ස්තුතියි කමෙන්ටුවට!
     
    • Like
    Reactions: tharinda76