facebook help එකක් දෙන්න...

Roso

Member
Jul 13, 2011
719
51
0
මගේ facebook එකේ යාලුවෙක් ඉන්නවා නිතර මට messages එවන,
මෙයාගෙන් එන ඒවා විතරක් block කරන්න පුලුවන්ද?
දන්න කෙනෙක් උදවු කරන්න please..


:confused::confused::cool::cool::):)
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Eyawa Block karannath bari nan, eka ge ath 2ka kapala danna hoyagena gihin, wade iwarai ethakota,