මාත් ගියා බං...අර කීබොඩ් තියේන්නේ කෙහෙද...? පොඩ්ඩක අයි ගිහිල්ල බල්න්න ඔනේ.!
එකම් තමයි දලා තියේනනේ..http://www.crowninvestments.lk/index.php මේ ලින්ක් ඒකෙන් ගියාම ඉස්සරහ ලස්සනට ෆොටෝස් මාරු වෙනවා. ෆොටෝස් 10 විතර තියෙනව... එතන 5 වෙනි ෆොටෝ එක.. වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් විතර වෙලා යනව...


හොඳ අදහසක් කරලා බලන්න ඔනේ....FL keys+Slayer plugins....!!!! කරලා බලන්න ඔනේ ...!!

පට්ට...!!!ඔව්මං PM එකක් තමයි දැම්මේ.... එහෙනම් පොඩි ප්රින්ටින් මිස්ටේක් එකක්.. ගණන් ගන්න එපා..
![]()
![]()
korg X3Korg x3 එකක් අතුළ ගාවත් තිබ්බා ..!!! මට එහෙන් මෙහෙන් මතකයි..!