ප‍්‍රසිද්ධ නිළියක් වෙසක් සතියේ ‘ඇබෝෂන්’ ප&

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ප‍්‍රසිද්ධ නිළියක් වෙසක් සතියේ ‘ඇබෝෂන්’ ප&

    ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් පසුගිය වෙසක් සතියේ සිය දරු ගැබක් ඉවත් කරවා ගැනීම සඳහා එම කටයුතු නීති විරෝධි ලෙස සිදුකරන ස්ථානයකට ගොස් ඇතැයි වාර්තා වේ.
    කොළඹ ඩුප්ලිකේෂන් මාවතේ පිහිටි එම ස්ථානයට ගොස් ඇති නිළියට එහි සේවකයන් පවසා ඇත්තේ වෙසක් සතිය හේතුවෙන් මෙම කටයුත්ත සිදුකල නොහැකි බවයි.
    පසුව මෙම නිළියගේ බලවත් පෙරැත්තය මත වෙසත් මාසය අවසන් වූ පසු මෙම දරු ගැබ ඉවත් කරවා දීමට ඔවුන් එකඟ වී ඇතැයිද සඳහන්ය.

    කවුද බන් මේ නිළිය

    Lankacnews
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    නයනාගේ හොර ගමන

    Srilankamirror – ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි නයනා කුමාරි පසුගිය දිනක රහස් ගමනක් යාමේ සිද්ධියක් වාර්තා වේ.

    මෙම ගමන කොතරම් රහසිගතද යත් එය ඇයට කිට්ටු ඉතා විශ්වාසවන්තයින්ට පවා ඇය වසන් කළ බව වාර්තා වේ.

    කෙසේවවුද මේ වන විට අදාළ රහස් ගමන මුළු ක්ෂේත‍්‍රයටම රහසක් නොවීම නිසා නයනා යම් අපහසුතාවකට ලක්ව ඇතැයිද පැවසේ.

    ඇය මෙසේ සියලු දෙනාටම හොර රහසේ ගොස් ඇත්තේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ස්ථානයක් සඳහාය.

    එම ස්ථානයෙන් ප‍්‍රතිකාරයක් ලබා ගැනීමට ගිය නයනාට එහි වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර සඳහා වෙසක් මාසය පසුකර එන්නැයි උපදෙස් ලැබුණු බවද පැවසේ.