Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මම මචන් FLASH DISABLE කරලා තියෙන්නේ ..,ඔනේ වුනාම් තමයි දා ගන්නේ....හිටපන් මං ගිහිල්ල බලන්නම්
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මාත් ගියා බං...අර කීබොඩ් තියේන්නේ කෙ‍හෙද...? පොඩ්ඩක අයි ගිහිල්ල බල්න්න ඔ‍නේ.!

    http://www.crowninvestments.lk/index.php මේ ලින්ක් ඒකෙන් ගියාම ඉස්සරහ ලස්සනට ෆොටෝස් මාරු වෙනවා. ෆොටෝස් 10 විතර තියෙනව... එතන 5 වෙනි ෆොටෝ එක.. වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් විතර වෙලා යනව...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    http://www.crowninvestments.lk/index.php මේ ලින්ක් ඒකෙන් ගියාම ඉස්සරහ ලස්සනට ෆොටෝස් මාරු වෙනවා. ෆොටෝස් 10 විතර තියෙනව... එතන 5 වෙනි ෆොටෝ එක.. වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් විතර වෙලා යනව...
    එකම් තමයි දලා තියේන‍නේ..:D:yes:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Maka tamay magea kalen keybord eka
    Korg x3

    x3.jpg

    http://www.vintagesynth.com/korg/x3.php
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එක සම්බන්දාව DJ Vodka සහෙදරයාට යොමු කරන්න..!!!!ඔහුට හසලs sound proof දැනුමක් තිබේන කෙනේක් එ සමබ්න්දව..!
     
    Last edited: