පඩේ ගැන නොදත් දේ -අංක දෙක HOT HOT FART

gepa

Well-known member
  • පඩේ ගැන නොදත් දේ -අංක දෙක HOT HOT FART

    මට හිතුන අපේ පඩ සංවාදය ඉදිරියටම අරන් ගියොත් හොඳයි කියලා...පලවෙනියෙන් පඩ ගැන දාපු එක නොබලපු අයට පඩේ ගැන මූලික දැනීමක් ගන්නවනං ඔන්න මේක ( පඩේ ගැන නොදත් දේ ) කියවලා ආවට කමක් නැ..

    ඔන්න එහෙනං අද මම පඩේ ගැන තවත් විස්තර ටිකක් දෙන්ටයි යන්නේ...පඩ යන්නේ නැති අය නොබැලුවට කමක් නැ ඕන්..

    පඩේකිං ප්‍රදාන වශයෙන්ම Ec0il කියන බැක්ටීරියාව නිපදවෙනවා

    මම කලිං ත්‍රේඩ් එකේදි කිව්වනේ පඩ ගිනි ගන්නා සුලුයි කියලා...ඒ පඩ වල මීතේන් සහ හයිඩ්‍රජන් අඩංගු වීම නිසා

    දවසකට පුද්ගලයෙකුට පඩ ලීටර් 0.5ක් නිපදවන්න පුලුවං..

    වැඩිපුරම රාත්‍රී නිංදෙදි තමයි පඩ යන්නේ..

    අපි කවුරුත් කන මාලු ජාතියක් ඉන්නේ හුරුල්ලෝ කියලා..උන් පඩ යොදාගෙන සංනිවේදනයේ නිරත වෙනවා

    අප්‍රිකානු රාජ්‍යක් වන මාලාවි දේශයේ පඩ යවලා නීතිය්න් දඩුවම් විඳින්නත් පුලුවං

    දකුනු ඉඇමරිකාවේ ඉන්න ඉංදියානු ජන ගෝත්‍රයක් වෙන යනොමානි කියන ගෝත්‍රිකයෝ පඩේ "හායි" කියන්න යොදා ගන්නවා..

    ඔයා අවුරුදු හයකුත් මාස නවයක් එක දිගට පඩ ඇරියොත් ඒ පඩ ටික ඇති පරමානු බෝම්බෙක ශක්තියකට

    සාමාන්්‍යයෙන් පුද්ගලයෙක් ජීවිත කාලෙන් අවුරුදු තුනක් ලැට් එකේ ඉන්නවා...ඔය ටිකේම පඩ කීයක් යනව ඇත්ද නේද....

    ඔන්න එහෙනම් අද පඩ කතාව ඉවරයි..තව පඩ ගැන හොඳ හොඳ කතා ඉදිරියට..පඩ වලින් ආතල් ගන්න ඕනි අය ඉතින් මේක (පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....) බැලුවට කාරි නැ..තව එකෙක් පඩ ඇඩ් එකකුත් දාල(එළකිරියේ පඩතුමාගේ EASY TV ADD එක) ...ඒකෙං තියන පඩ ගැටලු වලට විසදුම් දෙනවාඅ..ගැටලු තියනව නං දාන්ඩ..එහෙනම් රෙප් පඩ බම්ප් බාරගන්නවා...ඔක්කොටම ලස්සනට පඩ යවන්න ඕනි ජය ශ්‍රී
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දකුනු ඉඇමරිකාවේ ඉන්න ඉංදියානු ජන ගෝත්‍රයක් වෙන යනොමානි කියන ගෝත්‍රිකයෝ පඩේ "හායි" කියන්න යොදා ගන්නවා..
    :eek:
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    විටෙක පඩ දුගඳ වීමටත් විටක දුඟද නොවීමටත් හේහුව කුමක්ද ? :)
     

    gepa

    Well-known member
  • විටෙක පඩ දුගඳ වීමටත් විටක දුඟද නොවීමටත් හේහුව කුමක්ද ? :)

    පඩ සුවඳ වෙන්නේ පුද්ගලයා එය සුවඳක් ලෙස විඳීනම් පමනි..නැත්නං පඩ සාමාන්යයෙන් ගඳයි බං
     

    gepa

    Well-known member
  • Machan Pada wargeekaranayak nedda
    examples:-
    loose pada
    diyaru pada
    ganda pada
    sadda pada
    juise pada
    pada wel
    etc
    sadda paddan gandan nahi - sadda pada ganda nehe
    ganda pada sadda nehe

    ඔය හැම ජාතියෙම පඩ තියනව බං...දියාරු පඩ අරිනකොට පරිස්සමෙන් තෙමෙන්න පුලුවං කලිසමත් එක්කම
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    පඩ සුවඳ වෙන්නේ පුද්ගලයා එය සුවඳක් ලෙස විඳීනම් පමනි..නැත්නං පඩ සාමාන්යයෙන් ගඳයි බං
    මම සුවඳක් ගැන කිව්වෙ නෑනේ. මම කිව්වෙ දුගඳ නැති කමක් ගැන.
     

    gepa

    Well-known member
  • මම සුවඳක් ගැන කිව්වෙ නෑනේ. මම කිව්වෙ දුගඳ නැති කමක් ගැන.

    ගුද මාර්ගේ කිටුවෙන් වායු බුබුලු වගේ හිරවුනු ඒවත් එන්ට පුලුවන්නේ.. ඒවා ආහාර ජීරනයට රිජුව දායක නොවෙන නිකං වාඅයුව විතරයි..ඕවට කියන්නේ පුස් පඩ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට පට්ට Rep++++
    fart.jpg