පඩේ ගැන නොදත් දේ

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    පුලුවං මචං ..ගේමක් නැ..වාහනයක යනගමන් යන පැත්තට පඩේ ඇරපං..සාපේක්ශව වාහනේ පඩේ තමයි පඩේටත් එන්නේ

    පුලුවං මචං ..ගේමක් නැ..වාහනයක යනගමන් යන පැත්තට පඩේ ඇරපං..සාපේක්ශව වාහනේ වේගය තමයි පඩේටත් එන්නේ:yes::yes:පොඩි නිවරදි කිරීමක්
     
    gepa

    Well-known member
  • කෝරලේමහත්තයා;12665602 said:
    පුලුවං මචං ..ගේමක් නැ..වාහනයක යනගමන් යන පැත්තට පඩේ ඇරපං..සාපේක්ශව වාහනේ වේගය තමයි පඩේටත් එන්නේ:yes::yes:පොඩි නිවරදි කිරීමක්

    පඩ කොල්ලෙක් නේ..වැරදුනා පඩ මාමෙක්නේ කෝරලේ ලොක්කා
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    සමහරු කියනවා නේද කතාවට, "උඹට පඩයක් දෙන්නද හප හප ඉන්න කියල?" කොහොමද ඒක කරන්නේ?
    පඩේ ගියායින් පස්සේ ආයේ බෑග් එකකට දාල අල්ලාගෙන ආපහු ඒක පුකට දාගන්න ක්‍රමයක් නැද්ද?

    පඩේ පැකට් කරලා තරහා කාරයෙකුට තැපෑලෙන් යවන්න අදහසක් තියෙනවා.. අදහසක් දියන් පඩේ ගඳ වැඩි කරගන්න ක්‍රමයක්? :D
     
    gepa

    Well-known member
  • සමහරු කියනවා නේද කතාවට, "උඹට පඩයක් දෙන්නද හප හප ඉන්න කියල?" කොහොමද ඒක කරන්නේ?
    පඩේ ගියායින් පස්සේ ආයේ බෑග් එකකට දාල අල්ලාගෙන ආපහු ඒක පුකට දාගන්න ක්‍රමයක් නැද්ද?

    පඩේ පැකට් කරලා තරහා කාරයෙකුට තැපෑලෙන් යවන්න අදහසක් තියෙනවා.. අදහසක් දියන් පඩේ ගඳ වැඩි කරගන්න ක්‍රමයක්? :D

    හපන්ඩ දෙන පඩ වල කක්කා කැලිත් තියනව බං..ඒකයි කියන්නේ පඩයක් හප හප ඉන්න දෙන්ඩද කියලා...

    ආයෙත් පඩ පුකට දාගන්න නං බැරි වෙයි මචෝ..හෙනම ගේමක් ඒක

    පඩේ පැකට් කරන්ඩ නං ඉතිං පඩේ යන වෙලාවට පුක වැහෙන්න සිලික් කවරයක් දාලා පඩ වායුව එකතු කරගනින්