එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළකිරි තෑගි උළෙලේ සංවිධා යක..................
    කුවෙට් රටේ ඔටු සංගම් විධා යක...................
    අද මෙන් ප්‍රීති වන්නා වූ තව දිනක.....
    දාමුද පාටියක් බෝතල් දෙක තුනක...... :rofl:
    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාව මම දන්නෙවත් නැහැ...:lol:
    ඔයාට අදුරන අයව විතරද සුදෝ පේන්නෙ... ? :rofl:
    අනිත් උං ඉන්විසිබල් ද ? :dull:

    ඔබට මතක නෑ මට අමතක නෑ
    අපේ බාලවිය ඒ.......................
    :yes::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි තෑගි උළෙලේ සංවිධා යක..................
    කුවෙට් රටේ ඔටු සංගම් විධා යක...................
    අද මෙන් ප්‍රීති වන්නා වූ තව දිනක.....
    දාමුද පාටියක් බෝතල් දෙක තුනක...... :rofl:
    :rofl:me aparanam aniwa danawa fatat yakow:lol::lol::lol:

    :rolleyes: අපිට එතකොට හුලංද යකෝ.........!! :angry::P
    apiata mada vitharayi putha:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ අපට හොරෙන් කප් එක ගැහුවා නේද :angry:
    පාටියක් ඔනෙ :sorry::love:


    මං කිව්වනේ හූ හූ



    trololol.gif



    tumblr_lmuk86F7uX1qidsbp.gif

     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපි සම්මාන උලෙළට සෙට් වෙනකොට ඒක ඉවරවෙලා ජාතික ගීයත් ගයලා සභාතොමෝ සතුටින් විසිර ගිහිල්ලා වගේ
    :oo: