බ්‍රේන් තරංග බුම්ප් එකක්!![]()
මේක බලන්න කව්රුත්..![]()
![]()
haffe machanla, bella kedenakan ahasa nireeksane kola.. Satellites 4k dekka..
Oriyage hutaspara ekakwat nehene
බ්‍රේන් තරංග බුම්ප් එකක්!![]()
මේක බලන්න කව්රුත්..![]()
![]()
Ewwa thama maga enawalu!haffe machanla, bella kedenakan ahasa nireeksane kola.. Satellites 4k dekka..
Oriyage hutaspara ekakwat nehene![]()

කතාවක් තියෙන්නේ බඹ ලෝකේ තත්පරයක් පෘථිවියේ අවුරුදු දාහයි කියලා.අන්න ඒ වගේ කාලය සහ අවකාශයෙන් ඔබ මිදිලා ආපහු පුනර්භවය වෙනකොට පෘථිවිය තුල පරම්පරා ගානක් ගිහිල්ලා වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් ඊට වඩා ලොකු වෙනසක් තියෙන්නත් පුලුවන්.ඒත් මිය ගිය ඔබට එය දැනෙන්නේ මියගොස් යලි ඒ මොහොතේම ඉපදුනා වගේ.ඒක නිසා තමයි හින්දු බමුනෙක් කියලා තියෙන්නේ කියන්නේ මේ ලෝකයේ ඔබ හැම විටම පවතිනවා කියලා.
MIB eka oriyata pu^e arinna balan inna nisa oka ea wisthara keyanne na!orion..kiyahanko deiyo..kohatada dan prahara ella karanne..koheda loke safe ma thana kiyala...anith eka ena dawasa:O

MIB eka oriyata pu^e arinna balan inna nisa oka ea wisthara keyanne na!![]()


meka sira weida ban..
oriya ta nam visa eka tiyenawa..![]()


mona magulak unath moko ban...hoda bothal tikak genath tiyan inna ona kokatath50%~50% chance ekak thiyenne..wait & see thama karanna thiyenne!![]()


mona magulak unath moko ban...hoda bothal tikak genath tiyan inna ona kokatath![]()
නෑ ඒක ඔබලට අදාල නෑ. ඔරියන් සහ අන්තර් සක්වල මේ විශ්වය තුල එකම තලයක එකම කාලයක දුවන්නේ. ඒ වගේම වෙන ඩයිමෙන්ෂන්වල කාලය ගතවෙන විදිහ පෘථිවියට හෝ මේ විශ්වයට සමානුපාතිකව නෙවෙයි වෙන්නේ.ඒකයි මම අදහස් කරේ.හැම ඩයිමෙන්ෂන් එකකම කාලය ගතවන විදිහ එකම නොවෙන්න පුලුවනි.ඒ කියන්නේ ඔය අපිව බඹ ලෝකෙකට එක්ක්ගියොත් මිලි තත්පර ගානකදී සෙත්තපෝච්චි වෙනවා ද.එහෙම නැත්නම් එහෙ කාලය හෙමින්ද ගතවෙන්නේ (අපි සෙන්ටිමීටර් වලින් මනිනකොට උන් අඟල් වලින් මනිනවා වගේද .. පහදන්න..
පිටසක්වල යානා තුනකට වඩා එනවා.ඒ වුනාට පහර දීමක් වෙන්නේ නෑ.Me gana monada keyanne oriyo..kathawa aththada? http://www.divaina.com/2012/05/06/diyaga02.html
අප්පට සිරි..වැඩ හරි වගේ එහෙනම්!පිටසක්වල යානා තුනකට වඩා එනවා.ඒ වුනාට පහර දීමක් වෙන්නේ නෑ.
