එල මචන්... මගෙ දෙවනි එකත් ගත්තාමෙන්න ආයිත් මේMini LED Light Torch 1
දෙනවා....ගත්තෙ නැති කස්ටිය දැන්ම ගන්න....
View attachment 39294

මම නම් පොයින්ට් 99ක් නාස්ති කරන්න ගියේ නෑ.. අලුත් A/C එකක් හදල ඉතුරු $0.29 සල්ලි වලින් ගෙවල දැම්ම

ඔක්කොම රු.37.5ක් තමා කැපුනේ.. ඔය ගාණට පාඩු නෑ ෆට්ට කොලිටි ඕක
.. ඉස්සර පොයින්ට් 140ට free ත් ගත්තනෙ ඕක 






