Car insurance ekakata hoda mokadda........

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Macho me dawaswala car eka insure karanna hodama mona company ekeda? :oo::oo::oo:

    1. Ceylinco
    2. Union
    3. Asian Alliance
    4. Janashakthi
    5. Sri Lanka Insurance...
    6. COOP insurance
    7.AVIVA NDB



    mewage tiyena getalu saha waasi gena oyalage adahas tikak kiyanna...............:rolleyes::rolleyes::rolleyes:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    I THINK NODANNA MAGUL WALATA WADA COOP EKA SERVICE EKA SUPERB
    MATA NAM MECCHARA KALEKATA DAPU HODAMA EKA COOP

    BEWARE OD CONTINENTLE INSURANCE
     

    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy
    Macho me dawaswala car eka insure karanna hodama mona company ekeda? :oo::oo::oo:

    1. Ceylinco
    2. Union
    3. Asian Alliance
    4. Janashakthi
    5. Sri Lanka Insurance...
    6. COOP insurance
    7.AVIVA NDB



    mewage tiyena getalu saha waasi gena oyalage adahas tikak kiyanna...............:rolleyes::rolleyes::rolleyes:
    mewa okkoma hodai but machan me hama ekakama gana wadiii..

    uba palayan CONTINENTAL insurance ekata
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Peoples Insuaranse danna machan
    mama me lagadi claim ekak kala ado kisima awulak natuwa mata one widiyata claim eka gewwa kisi awulak naha ban
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    useful tip

    useful tip ;)

    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පැරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 65% හෝ ඊට අඩු මුදලකි.කලින් හැපිලා Replace,Repair කරපු parts ආපහු damage උනොත් ඒවට ගෙවන්නෙත් අඩුවෙන්.


    ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා shot එකකින් හරි එලිය බලන්නට set විය හෑක.මා මේ කියන දේ ඊටත් වඩා බෑර බෑරෑරුම්ය...

    මේ මම කිසිම කෙනෙකුගෙන් උපුටා ගත් දෙයක් නොව,මම ලැබූ අත්දැකීමක් විස්තර කිරීමකි....

    ඉහත කාරණා බොහෝ රක්ෂණ ආයතන වලට පොදුයි,විශේෂයෙන්ම ජනශක්ති වගේ......
     
    Last edited:

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    useful tip ;)

    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පෑරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 65% හෝ ඊට අඩු මුදලකි.


    ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා shot එකකින් හරි එලිය බලන්නට set විය හෑක.මා මේ කියන ඊටත් වඩා බෑර බෑරෑරුම්ය


    thnx macho, mamath oka ahala tibuna....