<<Post you'r µTorrent Statistics here>>

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Quality thiyenawanan mata athi :rofl:
hamme andenawa 720p 1080p ewa baladdi :( :lol:

;) යටගිය දවස ඉඳලම 42" LCD screen එකකින් Bluray Disks, 1080p/720p Bluray Rip බලලා ඒකයි කියන්නේ Bluray Disk, Bluray Rip ම බලපල්ලා කියලා. :cool: එතකොටයි movie එකක්, TV series එකක්, WWE Match එකක් බැලුවා කියලා ටිකක් හරි දැනෙන්නෙ. :D Wiki, PlayHD, Vision, CtrlHD, CHD, CHDBits, DDR, RUDOS, KYR රිලීස් බාපන්. :rolleyes: අනික් ඒවගෙයි ඔය groups වල උන්ගේ release වලයි වෙනස තේරෙන්න බාලම බලන්න ඕන ඉතින්. :yes: :yes: කොලිටි දන්න උන්ට ඉතින් 1080p HD ම තමයි.
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අනිවා ඉතින් බ්ලූරේ පුරුදු වුනා කියන්නෙ xvid mpeg4 r5 බැලිල්ල එපා වෙනවා.
    අඩුම ඉතින් ෆුල් කොලිටි බ්ලූරේ එකක් 6ජීබී+ වගේවත් වෙනවනෙ :nerd:
    රෙස්ට්ලින්ග් නං එහෙම දීලා බාන එක බොරු වැඩක්. ගහගන්න ටිකට විතරක් ෆුල් කොලිටි එකක් බාන එක :oo:
    ඔන්න ෆිල්ම් එකක් වගේනං අවුලක් නෑ :cool: බලන එක ඇඩෙන්න තියෙන්න ඕනෙ + වැල් වලටනං brip අවුලක් නෑ :rofl:
    2mb-4mb කනෙක්ශන් එකක් තියෙනවනං ඉතින් ඔය කිසි දෙයක් නෑ.. පැයෙන් දෙකෙන් බාලා ඉවර කරන්න පුලුවන්නෙ :cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown

    අපෝ ඔව් rip එකක් බාපු කලක් මතක නෑ:baffled:,උබේ connection එක මොකක්ද මචෝ.Bluray එකක් නම් බන්නේ ඉතින් 4GB වගේ තමා:).1080 වල කොලිටිය නම් ඉතින් කියල වැඩක නෑ
    11.gif
    .
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපෝ ඔව් rip එකක් බාපු කලක් මතක නෑ:baffled:,උබේ connection එක මොකක්ද මචෝ.Bluray එකක් නම් බන්නේ ඉතින් 4GB වගේ තමා:).1080 වල කොලිටිය නම් ඉතින් කියල වැඩක නෑ
    11.gif
    .
    මම slt 8mb මචන් ;)
     
    :dull: මම නම් RUDOS උන්ගේ 1080p එක ගන්නේ, :no: ඒත් උන්ගේ 1080p quality මදි බං. :eek: KYR උන්ගේ 720p එකේ කොලිටි එකෙන් පොඩ්ඩයි වෙනස් වෙන්නේ RUDOS උන්ගේ 1080p එක. :yes: ඒත් still උන්ගේ 1080p එක හොඳයි KYR උන්ගේ 720p එකට වඩා, :nerd: RUDOS උන් විතරයි වෙන්න ඕන 1080p HD වලින් Monday Night RAW එකයි Friday Night Smack down එකයි රිලීස් කරන්නේ හැම සතියෙම. :yes: ෆිල්ම් නම් ෆට්ටම එකක් ආවොත් Bluray Disk එකම අදිනවා, :love: නැති නම් අනික් හැම එකක්ම වගේ 1080p Full HD ගන්නවා, :dull: 1080p නැති නම් වගේ ඉතින් 720p එකක් උස්සනවා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    අපෝ ඔව් rip එකක් බාපු කලක් මතක නෑ:baffled:,උබේ connection එක මොකක්ද මචෝ.Bluray එකක් නම් බන්නේ ඉතින් 4GB වගේ තමා:).1080 වල කොලිටිය නම් ඉතින් කියල වැඩක නෑ
    11.gif
    .

    apoo mama nam 2GB walin meha :(
    Avangers / Batleship nam poddak ita wada size ekak ganna hithan inne.
    thawa ekakuth ekka ekathu wela :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :dull: මම නම් RUDOS උන්ගේ 1080p එක ගන්නේ, :no: ඒත් උන්ගේ 1080p quality මදි බං. :eek: KYR උන්ගේ 720p එකේ කොලිටි එකෙන් පොඩ්ඩයි වෙනස් වෙන්නේ RUDOS උන්ගේ 1080p එක. :yes: ඒත් still උන්ගේ 1080p එක හොඳයි KYR උන්ගේ 720p එකට වඩා, :nerd: RUDOS උන් විතරයි වෙන්න ඕන 1080p HD වලින් Monday Night RAW එකයි Friday Night Smack down එකයි රිලීස් කරන්නේ හැම සතියෙම. :yes: ෆිල්ම් නම් ෆට්ටම එකක් ආවොත් Bluray Disk එකම අදිනවා, :love: නැති නම් අනික් හැම එකක්ම වගේ 1080p Full HD ගන්නවා, :dull: 1080p නැති නම් වගේ ඉතින් 720p එකක් උස්සනවා.
    :cool::cool::cool: