cam eka K750 a?
onna rep 7+ duuna
uba maara kattak kalatiyenawa machan





ela...lassanai machoo...mamat godak asai train wala yanna.....rep ++
කොළඹ යන පොඩි මැණිකේ ආරුක්කු 9 පාලම උඩදී
![]()




M2 626 පේරාදෙණියේදී (නුවර ඉන්ටසිටිය )
![]()






මගේ ප්‍රේමය
මේක කවදද ගත්තෙ.මෙයා නුවර යන්නෙ ගත්තෙ ලඟදි ඉඳන්නෙ![]()


මේ පොඩි මැණිකෙද උඩරට මැණිකෙද නැත්තං නිවාඩු කාලෙ ගිය අයිස් එකද මචං
M2 එකක් වගේ මට නම් පේන්නෙ![]()
meka gaththe machan 6 wenida.wesak dawasata passe dawase.meya enawa kiyala aranchi wela meyawa balanna mama peradeniyata giya![]()

podimenike machan .meka 2007 di gaththa ekak

