ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තව යාලුවෙක් ඇහුව මේ දාල තියෙන ඒවා නමත් එක්ක දාන්නද කියල .....

    මචන් FB එකේ දාන එකට නම් කොහොමත් එයා කැමති නැ. මම අහල බලල කියන්නම්

    මොකද එතුමිය කීවේ? awasara labunada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එක තමා බන් Case එක. කැමති නැ බන්. බලමු මට හෙටත් හම්බවෙනවා මම ආයිත් අහල බලන්නම්.

    eyaata kiyapan "Sanda Mala" "Nikini" wage anwarthaa namakin peni inna kiyala. mage site eke novel ekak liyana akka kenekuth innawa ehema wena namakin.:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හුගක් අය ඇහුව artist ගේ නමත් එක්ක Copy කරගන්නද කියල .
    යාළුවව කොහොම හරි කැමති කරව ගත්තා.:cool:
    එකට මට සලකපල්ල :yes:

    මචන් ඔය හැම නිසදැසක් අවසානයේම
    "Written By Hashi "
    නැත්නම්
    "ලිව්වේ හෂි"
    කියල හරි දාන්න. කෙල්ලගේ මහන්සියට එක ලොකු අස්වැසුමක් වේවි:yes:


     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලයින් දාන්නේ කොහොමද බන් ගෙදරටම එන කෙල්ලට :lol:

    ඔය කෙල්ල ජීවිතේ කරගත්තු ලොකුම මොඩකම තමයි ඔය කරන්නේ :shocked::shocked:, උබ එලකිරි එකේ දාන ත්‍රෙඩ් වල හැටියට උබ ගැන දන්න කෙල්ලෙක් උබලගෙ ගෙදරට එනවද බන් :eek::eek:, හයියො කාගෙ උනත් දරුවෙක්නෙ, පව් ඒ අහිංසකී :(:(, හෙට අනිද්දට උබ එලකිරි එකේ පොටො ටිකක් පොස්ට් කරයි :P:P. මතක ඇතුව යටින් දාපන් "ලබාගත්තේ - මගේ කාමරයෙන්" කියලා:baffled::baffled:.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුගක් අය ඇහුව artist ගේ නමත් එක්ක Copy කරගන්නද කියල .
    යාළුවව කොහොම හරි කැමති කරව ගත්තා.:cool:
    එකට මට සලකපල්ල :yes:

    මචන් ඔය හැම නිසදැසක් අවසානයේම
    "Written By Hashi "
    නැත්නම්
    "ලිව්වේ හෂි"
    කියල හරි දාන්න. කෙල්ලගේ මහන්සියට එක ලොකු අස්වැසුමක් වේවි:yes:


    අස් වඅසුමක් වෙයි ඔය කෙල්ල ගේ හිත තේරුම් ගත්ත දාට උඹ. අම්මපා උඹ නම් වෙල් පඹයෙක් ම තමා.........!!!!!තොට ලව් කියල ඔය කෙල්ලට පොල්ලකින් ගහල තමා කියන්න වෙන්නේ......!!!!!:angry: