ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

thiluka

Junior member
  • Nov 3, 2007
    240
    17
    18


    මගේ හොද යාලුවෙක්නෙ බන්. අනිත් එක එයාගේ තියෙන ආදරෙත් නැතිකරලා මට එයාව ලගට ගන්න කිසිම උවමනාවක් නැ මචන් .

    :yes::yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    දෝලනය



    අවිනිශ්චිතයි, ..
    සෑම මොහොතක්ම ...
    සිනාසුනත් ..... මා ...
    සිත කුතුහලයෙන් ..
    මුසපත් වී ඇත ...
    ම්හොතින් මොහොත ...
    දෝලනය වෙන මාගේ සිතට .....
    නැවතීම කෙදිනක හමු වේ දෝයි ..
    නොදනිමි ......
    කියන්නට නොදී මා විසින් ..
    පාලනය කරන සිත ....
    අහංකාර වේ දෝයි හැගේ ..
    මුරණ්ඩු නොවනු මැන..
    මසිත ...
    නුබට පමණයි විසදිය හැක්කේ ..
    තවදුරටත් මා ..
    ජිවත්වීම සුදුසුද යනවග ..
    හිනැහෙන්නට ඇත්තේ ..
    කෙටි කලයි ..
    අඩන්නටද ඇත්තේ ..
    ටික කලයි ....
    නමුත් ..
    මේ කෙටි කාලය තුල ...
    කුමක් වේද නොදනිමි ...
    විටෙක මා වැරදි කාරියක් විය හැක ......
    විටෙක නිවැරදි විය හැක .....
    තවත් විටෙක අරමුණක් නැති ....
    ගමනාන්තයක් දකින ...
    සිතිජයක් විය හැක ........
    මා පිළිබද නිගමනයකට පැමිණීම ...
    නුබට බාරයි........
    සිත තීරණයකට පැමිණියත් එය ...
    තාවකාලික බව ...
    අමතක නොකරන්න...
    මට මාගේ ජිවිතයට වඩා...
    ඔබගේ පැවැත්ම, ජීවිතය, ආදරය ...
    මහා මෙරක් සේ වටිනා බව .....
    අමතක නොකරන්න ....
    වෙන ගසක රදුනත් මා...
    සදා ඔබේ කුසුම බවද අමතක නොකරන්න ....
    එපා යලි අතීතයට යන්න ...
    ඒ කටුක දිවිය ගොඩනගන්නට ......
    වෙරදරන්නත් ....
    එපා ළදරුවකු සේ විදවන්න ...
    කිමද මේ දෝලනය වන සිතට නැවතීමක් නැත්තේ ....
    ඔබ දුකින් පීඩාවෙන් තැවෙන තාක්....
    කල් පමණි ....
    හේතුවක් නැතුවාම නොවේ....
    සෑම දෙයකටම ...... ඔව් මම අදත් හෙටත් ....
    ඉදිරියටත් නිහඩයි ඒ .........
    ඔබ වෙනුවෙන් ....
    මසිත ඔබ වෙනුවෙන්මය .........
    කෙටි කලයි මට ....
    ජීවත්වීමට ....... සිත .....


    :cool::cool:

    Written By Hashi :cool:
     
    • Like
    Reactions: rcccc

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආදරය යනු නිශ්චිත ...
    අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....
    බරපතල අකුරු හතරකි ....
    සිත් දෙකක් අතර හුවමාරු වන ...
    හැගිම ...... ද පමණක් යන වග ...
    සැක සහිතය ...
    බොහෝ දෙනා විවිදාකාර ...
    අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..
    ආදරය භයංකාර වන්නේ ...
    එය විටෙක කෙනෙක්ට ...
    ජිවිතයක් ලබාදෙනවාත් ...
    සමගම ...
    තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....
    වෙර දරන නිසාය ...
    නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....
    එය එසේ වුවා කියා ...
    ආදරයට ..... චෝදනා නගන්නට ....
    ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....
    මන්දයත් ...
    මේ ගෙන්දගම් පොළොවේ ....
    සමතුලිතතාවය රැකගන්නට ....
    සෑම ක්‍රියාවක්ම ....
    දෙපැත්තක් නියෝජනය කරයි ....
    මෙය ඔබටත් මටත් ...
    උරුම දෙයකි ....
    එයට මුහුණ දීමට ....
    ඔබත් මමත් ....
    සුදානම් විය යුතු වේ ...
    ආදරය ලබන්නට කිසිසේත්ම ...
    උරුමකම් නොලබන කෙනෙකු ...
    ආදරය පිළිබද අදහස් දැක්වීම ...
    ඔබ කෙසේ දකිදෝයි....
    නොදනිමි ...
    නමුත් ඒ අකුරු හතරට සීමා....
    නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....
    මාගේ සිත තුල ඇති බව ...
    මම දනිමි ..... නමුත් ...
    එය ආදරයද ම බව නොදනිමි ...
    එහෙත් එයම මාගේ ...
    දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....
    වැඩි ඇතක නොවේ ...
    මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...
    හැගෙයි ...
    ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...
    හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....
    මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....
    කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...
    ඒ වචන හතරට ......................


    :cool::cool:

    Written By Hashi :cool:


     
    • Like
    Reactions: kpg

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරය යනු නිශ්චිත ...
    අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....
    බරපතල අකුරු හතරකි ....
    සිත් දෙකක් අතර හුවමාරු වන ...
    හැගිම ...... ද පමණක් යන වග ...
    සැක සහිතය ...
    බොහෝ දෙනා විවිදාකාර ...
    අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..
    ආදරය භයංකාර වන්නේ ...
    එය විටෙක කෙනෙක්ට ...
    ජිවිතයක් ලබාදෙනවාත් ...
    සමගම ...
    තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....
    වෙර දරන නිසාය ...
    නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....
    එය එසේ වුවා කියා ...
    ආදරයට ..... චෝදනා නගන්නට ....
    ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....
    මන්දයත් ...
    මේ ගෙන්දගම් පොළොවේ ....
    සමතුලිතතාවය රැකගන්නට ....
    සෑම ක්‍රියාවක්ම ....
    දෙපැත්තක් නියෝජනය කරයි ....
    මෙය ඔබටත් මටත් ...
    උරුම දෙයකි ....
    එයට මුහුණ දීමට ....
    ඔබත් මමත් ....
    සුදානම් විය යුතු වේ ...
    ආදරය ලබන්නට කිසිසේත්ම ...
    උරුමකම් නොලබන කෙනෙකු ...
    ආදරය පිළිබද අදහස් දැක්වීම ...
    ඔබ කෙසේ දකිදෝයි....
    නොදනිමි ...
    නමුත් ඒ අකුරු හතරට සීමා....
    නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....
    මාගේ සිත තුල ඇති බව ...
    මම දනිමි ..... නමුත් ...
    එය ආදරයද ම බව නොදනිමි ...
    එහෙත් එයම මාගේ ...
    දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....
    වැඩි ඇතක නොවේ ...
    මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...
    හැගෙයි ...
    ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...
    හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....
    මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....
    කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...
    ඒ වචන හතරට ......................


    :cool::cool:

    Written By Hashi :cool:


    patta macho:love::love: we need more :yes::yes:rep+ to hashi:cool::cool:
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ආදරය යනු නිශ්චිත ...
    අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....
    බරපතල අකුරු හතරකි ....
    සිත් දෙකක් අතර හුවමාරු වන ...
    හැගිම ...... ද පමණක් යන වග ...
    සැක සහිතය ...
    බොහෝ දෙනා විවිදාකාර ...
    අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..
    ආදරය භයංකාර වන්නේ ...
    එය විටෙක කෙනෙක්ට ...
    ජිවිතයක් ලබාදෙනවාත් ...
    සමගම ...
    තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....
    වෙර දරන නිසාය ...
    නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....
    එය එසේ වුවා කියා ...
    ආදරයට ..... චෝදනා නගන්නට ....
    ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....
    මන්දයත් ...
    මේ ගෙන්දගම් පොළොවේ ....
    සමතුලිතතාවය රැකගන්නට ....
    සෑම ක්‍රියාවක්ම ....
    දෙපැත්තක් නියෝජනය කරයි ....
    මෙය ඔබටත් මටත් ...
    උරුම දෙයකි ....
    එයට මුහුණ දීමට ....
    ඔබත් මමත් ....
    සුදානම් විය යුතු වේ ...
    ආදරය ලබන්නට කිසිසේත්ම ...
    උරුමකම් නොලබන කෙනෙකු ...
    ආදරය පිළිබද අදහස් දැක්වීම ...
    ඔබ කෙසේ දකිදෝයි....
    නොදනිමි ...
    නමුත් ඒ අකුරු හතරට සීමා....
    නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....
    මාගේ සිත තුල ඇති බව ...
    මම දනිමි ..... නමුත් ...
    එය ආදරයද ම බව නොදනිමි ...
    එහෙත් එයම මාගේ ...
    දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....
    වැඩි ඇතක නොවේ ...
    මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...
    හැගෙයි ...
    ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...
    හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....
    මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....
    කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...
    ඒ වචන හතරට ......................


    :cool::cool:

    Written By Hashi :cool:



    Patta Meka Nam
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටියට මතක ඇතිනේ මේ ත්‍රෙඩ් එක. මේක ඇත්තම ජිවිතයේ එන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාවක්. මේ නිසදැස් කෙල්ල විසින් කොල්ලට ලියපු ඒවා. ඉතින් එයා එහෙම ලියන ඒවා දෙන්නා හම්බවුනාම කොල්ලට දෙනවා කියවල බලන්න. කෙල්ල කොල්ලට මේවා තියාගන්න දෙන්න බැ කිව්වත් අන්තිමට එයා ලියපු හුගක්ම වගේ එයාගේ අතට ගන්න කොල්ලා සමත් වෙනවා. සමහර ඒවා ෆොටෝකොපි කරලා තියාගෙනත් තියෙනවා. ඒවා වලින් කිහිපයක් තමා මුලින් කට්ටියත් එක්ක බෙදාගත්තේ

    ඉතින් දැන් මේ ලස්සන ආදර කතාව අවසන් වෙලා අදට මාස 6 ක් වගේ වෙනවා. අද ඒ කෙල්ල එච්චර ආදරේ කරපු කොල්ලා ලග නැ. ඉතින් මේ කොල්ලත් එළකිරි සාමාජිකයෙක් (අන්තිමට කියන්නම් කවුද කියලා) . කෙල්ල එහෙම දාලා ගියත් කෙල්ලට කිසිම අයුරකින් හතුරුකමක් කමක් කලේ නැ.:yes:

    ඉතින් තව නිසදැස් වගයක් තියෙනවා කට්ටියත් එක්ක බෙදාගන්න. මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියලුම විස්තර හෙලිකරන්නම්:cool::cool:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අහසේ තරු .....
    හිනාවෙනවා .....
    මම දන්නවා ..
    හඳ මොනවදෝ
    කොදුරනවා .......
    ඔව් ඒ මටයි ...
    මගේ හදවත ...
    හිනාවෙනවා ....
    කියල දන්න නිසයි .....
    ඔබව මුණගැහුනි
    යලි .....
    බිදුණු සිත
    ගොඩනගන්නට ....
    ඔබගේ සුසුම් පොදක්
    සුළග සමග ....
    මා වෙත ආ සැනින් .....
    මගේ ....
    අඩපනව ....
    සිහිමුර්ජාව .....
    සිටි ..... ඒ හදවත .....
    යලි විකසිත .......
    වන්නට විය ....
    ආදරයෙන් ඔබට .....
    තුරුළු වූ ඒ මොහොත ...
    නැවත ලගාවේවි ....... දෝ ....
    ඔබ මගේ
    ....
    මගේම ලොවයි ....
    මගේම ආදරයයි
    ....
    එය මාගේම
    ....
    පමණයි
    ....
    දන්නවාද මම කොතරම්
    ....
    ඔබට ආදරේද බව
    ....
    ආදරෙයි ඔබට
    ....
    හුගක්ම
    ......................


    :cool::cool:

    Written By Hashi :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මුලින් තව කතාවක් කියලා අන්තිමට තව කතාවක් කිව්වේ ඇයි කියන එක කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති. මුලින් කියපු කතාවත් ...... අන්තිමට කියපු කතාවත් ඇත්ත . ඉතින් මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියල්ල හෙළිකරන්නම්.
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif


    11.gif

    REP 8+
     
    • Like
    Reactions: dj gamaya

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කට්ටියට මතක ඇතිනේ මේ ත්‍රෙඩ් එක. මේක ඇත්තම ජිවිතයේ එන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාවක්. මේ නිසදැස් කෙල්ල විසින් කොල්ලට ලියපු ඒවා. ඉතින් එයා එහෙම ලියන ඒවා දෙන්නා හම්බවුනාම කොල්ලට දෙනවා කියවල බලන්න. කෙල්ල කොල්ලට මේවා තියාගන්න දෙන්න බැ කිව්වත් අන්තිමට එයා ලියපු හුගක්ම වගේ එයාගේ අතට ගන්න කොල්ලා සමත් වෙනවා. සමහර ඒවා ෆොටෝකොපි කරලා තියාගෙනත් තියෙනවා. ඒවා වලින් කිහිපයක් තමා මුලින් කට්ටියත් එක්ක බෙදාගත්තේ

    ඉතින් දැන් මේ ලස්සන ආදර කතාව අවසන් වෙලා අදට මාස 6 ක් වගේ වෙනවා. අද ඒ කෙල්ල එච්චර ආදරේ කරපු කොල්ලා ලග නැ. ඉතින් මේ කොල්ලත් එළකිරි සාමාජිකයෙක් (අන්තිමට කියන්නම් කවුද කියලා) . කෙල්ල එහෙම දාලා ගියත් කෙල්ලට කිසිම අයුරකින් හතුරුකමක් කමක් කලේ නැ.:yes:

    ඉතින් තව නිසදැස් වගයක් තියෙනවා කට්ටියත් එක්ක බෙදාගන්න. මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියලුම විස්තර හෙලිකරන්නම්:cool::cool:
    ubada kolla :frown: