මම කිව්වෙ හිල ගැන
කෙල්ලන්ගෙ කන් පෙත්තෙ තියෙන කරාබුව දාන හිල
ආ අර දිවෙන් කිචි කවන තැන නේද ?

මම කිව්වෙ හිල ගැන
කෙල්ලන්ගෙ කන් පෙත්තෙ තියෙන කරාබුව දාන හිල

ආ අර දිවෙන් කිචි කවන තැන නේද ?![]()
තව යාලුවෙක් ඇහුව මේ දාල තියෙන ඒවා නමත් එක්ක දාන්නද කියල .....
මචන් FB එකේ දාන එකට නම් කොහොමත් එයා කැමති නැ. මම අහල බලල කියන්නම්
මොකද එතුමිය කීවේ? awasara labunada?
එක තමා බන් Case එක. කැමති නැ බන්. බලමු මට හෙටත් හම්බවෙනවා මම ආයිත් අහල බලන්නම්.

එක තමා බන් Case එක. කැමති නැ බන්. බලමු මට හෙටත් හම්බවෙනවා මම ආයිත් අහල බලන්නම්.

niyamai......namath demmanan hodai..short name1k---nathnam badu ussavi
adoo meka fb eke dannada uba kamthi nam ..
artist ge name eka deepan ..
eyaata kiyapan "Sanda Mala" "Nikini" wage anwarthaa namakin peni inna kiyala. mage site eke novel ekak liyana akka kenekuth innawa ehema wena namakin.![]()
marune machan .you must spread....... kibul mama kiwwa wage kella ubata line wage penawidiyatanam,![]()



ලයින් දාන්නේ කොහොමද බන් ගෙදරටම එන කෙල්ලට![]()

, උබ එලකිරි එකේ දාන ත්රෙඩ් වල හැටියට උබ ගැන දන්න කෙල්ලෙක් උබලගෙ ගෙදරට එනවද බන් 
, හයියො කාගෙ උනත් දරුවෙක්නෙ, පව් ඒ අහිංසකී 
, හෙට අනිද්දට උබ එලකිරි එකේ පොටො ටිකක් පොස්ට් කරයි 
. මතක ඇතුව යටින් දාපන් "ලබාගත්තේ - මගේ කාමරයෙන්" කියලා
.අස් වඅසුමක් වෙයි ඔය කෙල්ල ගේ හිත තේරුම් ගත්ත දාට උඹ. අම්මපා උඹ නම් වෙල් පඹයෙක් ම තමා.........!!!!!තොට ලව් කියල ඔය කෙල්ලට පොල්ලකින් ගහල තමා කියන්න වෙන්නේ......!!!!!හුගක් අය ඇහුව artist ගේ නමත් එක්ක Copy කරගන්නද කියල .
යාළුවව කොහොම හරි කැමති කරව ගත්තා.
එකට මට සලකපල්ල
මචන් ඔය හැම නිසදැසක් අවසානයේම
"Written By Hashi "
නැත්නම්
"ලිව්වේ හෂි"
කියල හරි දාන්න. කෙල්ලගේ මහන්සියට එක ලොකු අස්වැසුමක් වේවි
