train time neයකෝ උඹ හිතුවද මේක ගහගෙන පාරේ යද්දී හැමතැනම ඉන්න කෙල්ලෝ දුවගෙන එනවා කියලා. මේක ටෙස්ට් කරන්න ඕනේ තමන්ට යමිකිසි positive feeling එකක් තියන කෙල්ලෙක් එක්ක
. මම හෙට උදේ 6.45 ට විතර ටෙස්ට් කරන්නයි ඉන්නේ
(දැන් අහගෙන එන්න එපා මොකෝ මේ 6.45 කියලනම්
) මම ඊට පස්සේ තත්වය කියන්නම්.
![]()


ko ban results. welawa 6:45 pasuwi atha


, මම පරක්කු වුනාද, කෙල්ල කලින් ගියාද දන්නේ නෑ 


උඹට result එක දැන ගන්න ඔච්චරම හදිස්සි නම් මම ලග perfume එක තියනවා, බම්බලපිටිය පැත්තට ආවොත් පොඩ්ඩක් ගාගෙන යන්න පුළුවන් 
































අද මිස් වුනා බං, මම පරක්කු වුනාද, කෙල්ල කලින් ගියාද දන්නේ නෑ
උඹට result එක දැන ගන්න ඔච්චරම හදිස්සි නම් මම ලග perfume එක තියනවා, බම්බලපිටිය පැත්තට ආවොත් පොඩ්ඩක් ගාගෙන යන්න පුළුවන්
![]()






. @ Jeffli: මම කුප්පිය සාක්කුවේ දාගෙන යන්නේ නෑ බං
, ඔන්න උඹට ඕනෙමයි කිව්වනම් ගේන්න තිබ්බා 







