EK wesak wall Paper competition 2012 - Final Results

Feb 8, 2012
249
38
0
mama win karapu ekata godak sathutui.mam phn eken ena nisa mama danui log une.mama ara wallpaper ekata buduguna thiyanawa wakyak ona qwa eka mama dakke na.anika wallpaper eke size eka.mage gawa paypal acc ekak nam na.mata 1$ ta wada meh tharagaya win karapu eke sathuta mata athi.hamontama thnx.anith nirmanath godak hodai.mata hithata alluwe image no 1 eka.mata vote karanna une na mama awe phn eken nisa.hamotama thnx.api poson ekatath mita wada hodata karamu.jaya wewa.

හරි එහෙම නම් ඔයා දින්න ඒ 1$ පොසොන් තරඟෙට තියාගම්මු.මගේ ගානේ තව 1$ ක් දාලා 2$ දාලා ඊලඟ තරඟෙ තියමු.:rolleyes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස්;12665070 said:
    හරි එහෙම නම් ඔයා දින්න ඒ 1$ පොසොන් තරඟෙට තියාගම්මු.මගේ ගානේ තව 1$ ක් දාලා 2$ දාලා ඊලඟ තරඟෙ තියමු.:rolleyes:
    ube 1$ eak ganna neme kollo oka kare thamnage hakiyawa pennanayi athma thupthiatatyi:yes:;) oya 2$ thiyala ida ganin:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull:
    2.gif
     
    Feb 8, 2012
    249
    38
    0
    ube 1$ eak ganna neme kollo oka kare thamnage hakiyawa pennanayi athma thupthiatatyi:yes:;) oya 2$ thiyala ida ganin:(

    උඹ චාටර් පොම්පයක් නේ බන්.මෙලෝ වැඩකට නැති තරඟ තියල කිචවෙලා මෙතන තවත් කිචවෙවී අනුන්ට ඊරිසියා කරන්ඩ යන්ඩ එපා.උඹ චාටර් පොම්පයක් නේ බන්.මෙලෝ වැඩකට නැති තරඟ තියල කිචවෙලා මෙතන තවත් කිචවෙවී අනුන්ට ඊරිසියා කරන්ඩ යන්ඩ එපා.යකෝ මම මේ කවුරුත්ම තියන්නේ නැති හින්ද මේක තියල දිනුම ගැන කතාකරද්දි කොහෙවත් ඉන්න වෙන එකෙක්කුටනේ අමාරුව තියෙන්නේ.උඹ කියන්ඩ ඕනේ නෑ උන් $ වලට පෙරේත කාරයෝ නෙමේ කියල.ඒක මම දන්නව.ඒත් මගේ වගකීම පොරොන්දුව ඉටුකරන එක.නිකන් උඹ පාත්ත චරිතයක් වෙන්ඩ එපා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස්;12665228 said:
    උඹ චාටර් පොම්පයක් නේ බන්.මෙලෝ වැඩකට නැති තරඟ තියල කිචවෙලා මෙතන තවත් කිචවෙවී අනුන්ට ඊරිසියා කරන්ඩ යන්ඩ එපා.
    :lol::lol::lol::lol: paw uba me wade hoda nisa monawath nokiya inne:yes:
    nathnam mage bump tikath atha ariyama post 20 nathi uba enawa kicha una eka gana katha karanna :(
     
    Feb 8, 2012
    249
    38
    0
    :lol::lol::lol::lol: paw uba me wade hoda nisa monawath nokiya inne:yes:
    nathnam mage bump tikath atha ariyama post 20 nathi uba enawa kicha una eka gana katha karanna :(

    ඔයාට රිදුනට මට කරන්ඩ දෙයක් නෑ.මේක බලන මිනිස්සු තේරුම් ගනී උඹේ පෝස්ට් ලක්ෂෙද මගේ බම්ප් 20ද හරි කියල.බුදු සරණයි......................
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස්;12665279 said:
    ඔයාට රිදුනට මට කරන්ඩ දෙයක් නෑ.මේක බලන මිනිස්සු තේරුම් ගනී උඹේ පෝස්ට් ලක්ෂෙද මගේ බම්ප් 20ද හරි කියල.බුදු සරණයි......................

    mama bump ekakin hari sup kara vitharyi uba wage pahath vidiyata hasurune naha :angry: budu saranyi :yes: