Matroska

thomian

Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    logo_256.png


    my_file_mkv.png

    Matroska (which uses the extension MKV)

    අපි කවුරුත් අහලා තියනවනෙ mkv files ගැන.මේක ගොඩක් ජනප්‍රිය movis , TV shows බලන අය අතරෙ...මොකද අපිට high quality small size වීඩියෝ බලන්න පුලුවන් mkv නිසා...මේ තියෙන්නෙ mkv ගැන තව වැඩිපුර විස්තර ටිකක්...මුලින්ම කියන්න ඕන mkv කියන්න නිකන්ම file format එකක් නෙවෙයි...ඒක open source container එකක්...container එකක් කියන්නෙ files ගොඩක එකතුවක් වගේ දෙයක්...ඒකෙ බොහෝ වෙලාවට Video , Audio සහ subtitle ඇතුලත් වෙනවා.ඉස්සර තිබුන විදියට නම් වීඩියෝ එකක subtitle , chapter වගේ දේවල් වෙන වෙනම files විදිහට ගන්න වෙනවා..ඒත් mkv වල තියන ප්‍රධාන වාසිය තමයි අපිට අවශ්‍ය තරම් files ප්‍රමාණයක් එකම video file එකක් ලෙස ලබා ගත හැකිවීම...


    දැනට භාවිතා වන වෙනත් container වර්ග

    • AVI (introduced by Microsoft in November 1992)
    • MP4 (which has been popularized by Apple in the iTunes Store—note that this can also come with the M4V extension, but the container is the exact same)
    • MOV (which was created by Apple)
    මොකක්ද Matroska කියන්නෙ....?

    Matroska කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්න
    Matryoshka කියන රුසියානු වචනයෙන්...Matryoshka doll කියන්න රුසියාවෙ තියන බෝනික්කො වර්ගයක්..එහෙමත් නැත්නම් විවිද ප්‍රමානවල බෝනික්කන් සමූහයක්... මෙකෙ තියන විශේෂත්වය තමයි එක බෝනික්කෙක් අනින් බෝනික්කා තුල බහා තැබිය හැකි ආකරයට නිර්මානය කර තිබීම...පහල තියන රූප වලිනුයි වීඩියෝ එකෙනුයි මේක හොදට බලා ගන්න පුලුවන්....

    matphotoviatka.jpg


    hist_first.jpg


    File:Russian-Matroshka.jpg






    MKV වල ආරම්භය..

    mkv නිර්මානය කිරීමේ ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන්නෙ 2002 දෙසැම්බර් 06 වෙනිදා..


    Matroska වල භාවිතා වන file extensions වර්ග

    • .mkv : Used for Video files, as well those containing audio (movies) or video only
    • .mka : Used for audio only files, can contain any supported audio compresion format, such as MP2, MP3, Vorbis, AAC, AC3, DTS, or PCM
    • .mk3d : For files with stereoscopic (3D) video
    • .mks :Used for Subtitles that an 'elementary' matroska stream




    mkv වල ඇති වාසි


    • විවිද වර්ගයේ ෆයිල් වර්ග රදවා ගැනීමට හැකිවීම (video , audio , subtitle etc...)
    • සංස්කරණ කටයුතු පහසු වීම
    • ප්‍රමාණය කුඩා වීම සහ වේගවත් වීම
    • වීඩියෝ වල ගුනාත්මක බව ඉහල වීම

    mkv වල ඇති අවාසි....


    • තවමත් සංවර්දනය කරමින් පැවතීම
    • සහාය දක්වන පරිගනක වැඩසටහන් සීමාසහිත වීම
    • භාවිතය සදහා විශේෂ අමතර වැඩසටහන් කීපයක් අවශ්‍ය වීම...
    • තවමත් බොහෝ DVD Player ,MP4 Player වැනි උපකරන සහාය නොදැක්වීම


    මෙතනින් mkv සදහා අවශ්‍ය වන ගොඩක් software download කරගන්න පුලුවන්
    http://http://www.matroska.org/downloads/windows.html
    http://www.matroska.org/downloads/windows.html

    බලල හොදනම් බම්ප් එකක්වත් දාගෙන යන්න...;):):):)
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මාස්ට්‍රොකා කන්වර්ට්න් මෙ කියන තරන් නන් ලේසි නෑ මචො,,මන් කාලයක් වැඩේ කරා,,

    ෆට්ටම ප්‍රොසෙසරයක් තියෙන්න ඕන,,ලැප් වල නන් වැඩේ අවදානම්,,මන් 700 එක 175/150/100 වලට කන්වර්ට් කරල තියෙනව,,හෙහෙහෙ,,කොහොමද වැඩ,,,

    හැබැය් පොඩ්ඩක්වත් කොලිටි කේස් නෑ,
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    මචන් මාස්ට්‍රොකා කන්වර්ට්න් මෙ කියන තරන් නන් ලේසි නෑ මචො,,මන් කාලයක් වැඩේ කරා,,

    ෆට්ටම ප්‍රොසෙසරයක් තියෙන්න ඕන,,ලැප් වල නන් වැඩේ අවදානම්,,මන් 700 එක 175/150/100 වලට කන්වර්ට් කරල තියෙනව,,හෙහෙහෙ,,කොහොමද වැඩ,,,

    හැබැය් පොඩ්ඩක්වත් කොලිටි කේස් නෑ,

    :cool::cool::):)
    11.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    thomian kiynne,,uba matarada ban,,southern kiyalat dala tyenne,,matara tama,,mata kiyahan uba mona yr AL da??
    man nan giya awrudde korala nagena,,scnd eka me karanne

    mama 2008 AL kale machan....school giye matara...uba koheda school giye...?
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    elaaaaaaaaaaaaaz
    supiri bonikkange kathava ahuve mn adamai :D
    rep added
    eth bn eka velavakata mkv awl bn..thumnails load venna giyama errors enava bn..codecs awl yanava.. :D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    elaaaaaaaaaaaaaz
    supiri bonikkange kathava ahuve mn adamai :D
    rep added
    eth bn eka velavakata mkv awl bn..thumnails load venna giyama errors enava bn..codecs awl yanava.. :D

    ow machan..eth hoda codecs tikak dala hada gaththama hari...:yes::yes: