කන්තෝරුවේ ටැබ්ද මොනවද ඒවා බෑන් කරන්න කියනවා![]()
අපිට ඕන තරම් ෆෝන් tablet වගේ ඒවා තියාගන්න පුළුවන් එහෙම අයින් කරන්න බෑ උඹ හිතුවද ලංකාව කියල

කන්තෝරුවේ ටැබ්ද මොනවද ඒවා බෑන් කරන්න කියනවා![]()

අක්කිල එක්කද?![]()

ඔව්
හැබැයි උගේ ප්‍රොෆයිල් එකෙන්
මගේ එකේ ඉන්න ලස්සන අක්කිලා ඌ දැක්කොත් ඌ ඉල්ලයි![]()

අපිට ඕන තරම් ෆෝන් tablet වගේ ඒවා තියාගන්න පුළුවන් එහෙම අයින් කරන්න බෑ උඹ හිතුවද ලංකාව කියල![]()

මොන ජාතියෙ එකෙක්ද අනේ මන්ද මූ නම්![]()

මොකක්ද බං මේ මට කන්තෝරුවේ මේක පෙන්නේ නෑ![]()
![]()
අපේ මැශින්වලත් ෆොර්ටිගාර්ඩ් දාල හැම එකක්ම බ්ලොක් කරලා තියෙන්නෙ,හැබැයි යුටියුබ් නන් වැඩ,ෆයිල් ශෙයාරින් සයිට් එකක් අහලකටවත් යන්න බැ,ටොරන්ටස් උත් බැ,හැබැයි හොඳකට තියෙන්නෙ වයි ෆයි වලටනම් කිසිම බ්ලොක් එකක් කරලා නැ...

කොල්ඩ් ආයේ සිංහයා වෙලා ලස්සනයි![]()

ෆයිල් ශෙයාරින් සයිට් අවුලක් නෑ![]()
add karahanko mawa skype mokekda balanna uba![]()

බැ අයියා එක ෆයිල් ශෙයාරින් සයිට් එහෙකටවත් යන්න බැ,ඩොන්ගල් කට්ටෙන් යන්නෙ,යුටියුබ් අවුලක් නැතුව යන්න පුළුවන්,ඔය ස්නැප්ශොට් එක මම නෙට් එකෙන් හොයාගත්ත එකක්, එකේ යුටියුබුත් බ්ලොක් කරලා...

නංගි කෙනෙකුත් කිව්වා මේකට මම ලස්සනයි කියල![]()
එළ එළ