මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.
අනේ මන්ද මේව අහල මට දැන් පික්සු වගේ!

මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.

පිටසක්වල ජීවින් තාක්ෂනය ලබා දුන්නේ ඔබ සැවොමගේම ජීවිත පහසු සහ සාධාරණ වීමටය.එය කොටසක් පමනක් භුක්ති විඳින එක ගැන ඔවුන් පැහැදීමක් නැත.
මිනිසාට අවශ්‍යය ආහාර,ඇදුම්,නිවාස,සෞඛ්‍යය,ප්‍රවාහන, සන්නිවේදන යන මූලික අවශ්‍යතාවයන්ය.පිටසක්වල විසින් තිළින කල තාක්ෂනය මේ ප්‍රශ්න ඉතා පහසුවෙන් විසදීමට ප්රමාණවත්ය.පරිසරය ආරක්ෂා කරමින් සැමට හිතකර වාතාවරණයක් ඇති කිරීමට තරම් සම්පත් සහ තාක්ෂනය පෘථිවිය සතු විය.නමුත් අද එය අපහරණය කරමින් මිනිසාගේ ප්‍රශ්න උග්රවෙමින් ,පරිසරය වනසමින් කරන ධනේෂ්වර කෑදර ආර්ථික සහ දේශපාලන දර්ශනය ඔබලාව ආතතියට සහ වෙහෙසට පත් කර ඇත.ඔබලා ඉන්නේ විනාශයේ මාවත තුලය.එයට එරෙහිව සටන් කල යුතුය.
aththa kadarakama thamai okkotama mula.ග්‍රේ kiyanne naraka pitasakwala jiwin jathiyak kiyala man kohehari kiyawala thiyanawa.මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.
මානවයන්ගේ හොඳ නරක සහ පිටසක්වල ජීවින්ගේ හොඳ නරක වෙනස්.ග්‍රේ kiyanne naraka pitasakwala jiwin jathiyak kiyala man kohehari kiyawala thiyanawa.
අන්තර්සක්වල ජීවින් කසාද බඳින එකක් කරන්නේ නෑ.ඒක අනාගතයට ඕනිම දෙයක් නෙවෙයි.මමත් බැඳලා නැත.ඒකට මානව මට බාධාවක්ද නැත. නව යුගය තුල සබ්ජෙක්ට් එක කරන්න පුලුවන්.නව යුගය තුල කිසිම ලිංගික රෝග හෝ කිසිම රෝගයක් නැත.ඒ වගේම එය කරා කියලා ඔබගේ ශරිරයට කිසිම හානියක්ද නැත. පිටසක්වල ජීවින්ගේ ආශ්වාදයන් මානවයන්ගේ ආශ්වාදයන්ට වඩා ඉහලයි.එය ඔවුන් පරිණාමය පාලනය තුලින් ලබාගෙන තියෙනවා.ඒවා මොනවද කියලා ඔබලට තේරේන්නේ නෑ. සුරාන්තයට පත් නොවුන කෙනෙක්ට සුරාන්තය කියන එක වචන වලින් තේරුම් කරන්න බෑනේ.ඔරියන් අයියේ පැනයක් අසනෙමි සුහ....................ද
ඇත්තට කියන්නකෝ අයියා බැදලා.......................ද
ඒලියන්ස්ල අර සබ්ජෙට් කරනව..........................ද
නැත්තං චක්කරේ ගනිමින් ඉන්දව.........................ද
අන්තර්සක්වල ජීවින් කසාද බඳින එකක් කරන්නේ නෑ.ඒක අනාගතයට ඕනිම දෙයක් නෙවෙයි.මමත් බැඳලා නැත.ඒකට මානව මට බාධාවක්ද නැත. නව යුගය තුල සබ්ජෙක්ට් එක කරන්න පුලුවන්.නව යුගය තුල කිසිම ලිංගික රෝග හෝ කිසිම රෝගයක් නැත.ඒ වගේම එය කරා කියලා ඔබගේ ශරිරයට කිසිම හානියක්ද නැත. පිටසක්වල ජීවින්ගේ ආශ්වාදයන් මානවයන්ගේ ආශ්වාදයන්ට වඩා ඉහලයි.එය ඔවුන් පරිණාමය පාලනය තුලින් ලබාගෙන තියෙනවා.ඒවා මොනවද කියලා ඔබලට තේරේන්නේ නෑ. සුරාන්තයට පත් නොවුන කෙනෙක්ට සුරාන්තය කියන එක වචන වලින් තේරුම් කරන්න බෑනේ.


Atula keyanne oriya newei eka mata sure!