2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.
    images


    අනේ මන්ද මේව අහල මට දැන් පික්සු වගේ!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පිටසක්වල ජීවින් තාක්ෂනය ලබා දුන්නේ ඔබ සැවොමගේම ජීවිත පහසු සහ සාධාරණ වීමටය.එය කොටසක් පමනක් භුක්ති විඳින එක ගැන ඔවුන් පැහැදීමක් නැත.
    මිනිසාට අවශ්‍යය ආහාර,ඇදුම්,නිවාස,සෞඛ්‍යය,ප්‍රවාහන, සන්නිවේදන යන මූලික අවශ්‍යතාවයන්ය.පිටසක්වල විසින් තිළින කල තාක්ෂනය මේ ප්‍රශ්න ඉතා පහසුවෙන් විසදීමට ප්‍රමාණවත්ය.පරිසරය ආරක්ෂා කරමින් සැමට හිතකර වාතාවරණයක් ඇති කිරීමට තරම් සම්පත් සහ තාක්ෂනය පෘථිවිය සතු විය.නමුත් අද එය අපහරණය කරමින් මිනිසාගේ ප්‍රශ්න උග්‍රවෙමින් ,පරිසරය වනසමින් කරන ධනේෂ්වර කෑදර ආර්ථික සහ දේශපාලන දර්ශනය ඔබලාව ආතතියට සහ වෙහෙසට පත් කර ඇත.ඔබලා ඉන්නේ විනාශයේ මාවත තුලය.එයට එරෙහිව සටන් කල යුතුය.
    :) aththa kadarakama thamai okkotama mula.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ඔරියන් ගැලක්සියේ ග්‍රේ කියන පිටසක්වල ජීවින්.අන්තර්සක්වල පෘථිවිය බාර දීලා තියෙන්නේ ඔවුන්ට.මමත් ග්‍රේ කෙනෙක්.නමුත් දැන් මානව අවතාරයක් විදිහට ඉන්නේ.
    ග්‍රේ kiyanne naraka pitasakwala jiwin jathiyak kiyala man kohehari kiyawala thiyanawa.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ග්‍රේ kiyanne naraka pitasakwala jiwin jathiyak kiyala man kohehari kiyawala thiyanawa.
    මානවයන්ගේ හොඳ නරක සහ පිටසක්වල ජීවින්ගේ හොඳ නරක වෙනස්.
    ප්‍රාථමික දියුණු පලමු මට්ටමේ ඉන්න මානවයන් හොඳ දේ ලෙස දකින සමහර දේවල් ඔවුන්ට වඩා සුවිශාල බුද්ධිතලයක සහ ඥානාන්විත පිටසක්වල ජීවින්ට වඩා පුලුල් අවබෝධයක් ඇති නිසා එය හොඳ දෙයක් නොවෙන්න පුලුවන්.ඒ වගේම මානවයන් නරක යැයි සිතන සමහර දේවල් පිටසක්වල ජීවින්ට හොඳ ලෙස පේන්න පුලුවන්.මේ ඔවුන්ගේ පලල් දැක්ම සහ ඉහල බුද්ධිමත්බාවය නිසා මානවයන් නොදකින දුරක් ඔවුන් දකිනවා.
    හොඳ නරක යන දේ ගැන වඩා උසස් දැක්මක් පිටසක්වලට තියෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් අයියේ පැනයක් අසනෙමි සුහ....................ද
    ඇත්තට කියන්නකෝ අයියා බැදලා.......................ද
    ඒලියන්ස්ල අර සබ්ජෙට් කරනව..........................ද
    නැත්තං චක්කරේ ගනිමින් ඉන්දව.........................ද
    අන්තර්සක්වල ජීවින් කසාද බඳින එකක් කරන්නේ නෑ.ඒක අනාගතයට ඕනිම දෙයක් නෙවෙයි.මමත් බැඳලා නැත.ඒකට මානව මට බාධාවක්ද නැත. නව යුගය තුල සබ්ජෙක්ට් එක කරන්න පුලුවන්.නව යුගය තුල කිසිම ලිංගික රෝග හෝ කිසිම රෝගයක් නැත.ඒ වගේම එය කරා කියලා ඔබගේ ශරිරයට කිසිම හානියක්ද නැත. පිටසක්වල ජීවින්ගේ ආශ්වාදයන් මානවයන්ගේ ආශ්වාදයන්ට වඩා ඉහලයි.එය ඔවුන් පරිණාමය පාලනය තුලින් ලබාගෙන තියෙනවා.ඒවා මොනවද කියලා ඔබලට තේරේන්නේ නෑ. සුරාන්තයට පත් නොවුන කෙනෙක්ට සුරාන්තය කියන එක වචන වලින් තේරුම් කරන්න බෑනේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තර්සක්වල ජීවින් කසාද බඳින එකක් කරන්නේ නෑ.ඒක අනාගතයට ඕනිම දෙයක් නෙවෙයි.මමත් බැඳලා නැත.ඒකට මානව මට බාධාවක්ද නැත. නව යුගය තුල සබ්ජෙක්ට් එක කරන්න පුලුවන්.නව යුගය තුල කිසිම ලිංගික රෝග හෝ කිසිම රෝගයක් නැත.ඒ වගේම එය කරා කියලා ඔබගේ ශරිරයට කිසිම හානියක්ද නැත. පිටසක්වල ජීවින්ගේ ආශ්වාදයන් මානවයන්ගේ ආශ්වාදයන්ට වඩා ඉහලයි.එය ඔවුන් පරිණාමය පාලනය තුලින් ලබාගෙන තියෙනවා.ඒවා මොනවද කියලා ඔබලට තේරේන්නේ නෑ. සුරාන්තයට පත් නොවුන කෙනෙක්ට සුරාන්තය කියන එක වචන වලින් තේරුම් කරන්න බෑනේ.

    palayan yakow yanna :rofl::rofl:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේක මම දාන්නේ.,ත්‍රෙඩ් එකට ටිකක් අදාලයි කියලා හිතුන නිසා....
    ඇත්තද බොරුද කියලා නම් මම දන්නේ නැහැ...
    බලන්න පොඩ්ඩක්......


    485682_389195854452931_193218727383979_1002575_379727998_n.jpg

    "මායාවරුන්ගේ දින දර්ශනය 2012-12-21න් අවසන් වීමේ අරුත එදින ලෝකය විනාශ වීමද?"
    පසුගිය වසර කිහිපය පුරාම ලෝකය කැලඹූ පැනය එය විය.එම පැනයට පිලිතුරක් පුරාවිද්‍යාඥයන් පිරිසක් ගෝතමාලාවේ වැසි වනාන්තරය තුල කල කැනීම් වලින් පසු සොයාගෙන ඇත.ඔවුන් සොයා ගෙන ඇත්තේ මෙතෙක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති මායාවරුන්ගේ පැරණිම දින දර්ශනයයි.
    ගෝතමාලාවේ වැසි වනාන්තරයක් තුල පිහිටි මෙතෙක් කැනීම් කටයුතු සිදුනොකල නම වන ශතවර්ෂයට අයත් මායාවරුන්ගේ නගර සංකීර්ණයක කල කැනීම් කටයුතු වලදී මෙම සොයාගැනීම සිදු කර ඇත.මායාවරුන්ගේ මෙම දින දර්ශනය අධ්‍යනය කල පුරාවිද්‍යාඥයන් පවසන්නේ ආසන්න වශයෙන් තවත් වසර 7000ක් ඉදිරියට මෙම දින දර්ශනය දිවයන බවයි.ඒ අනූව නියත වශයෙන්ම 2012 දෙසැම්බර් 21 වන දා ලෝක විනාශය සිදු නොවනු ඇති.​


    ඉස්සුවා තමයි.,
    කජු වත්තෙන් ....
    ...ලෝල්ස්...
     
    Last edited:

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අතුල සිරිවර්ධන කියන්නේ ප්‍රදීප් එක්නෑලොගොඩ කියන ලංකාඊනිවුස් මාධ්‍යවේදියා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1952 වසරේ වොෂින්ටන් වයිට් හවුස් එකට ඉහලින් පිටසක්වල යානා රාශියක් දර්ශනය වුනා. ඊට වසර 50කට පසු 2012 වසර තුල ඇමරිකාව පිටසක්වල ජීවින් සිය යටතට ලබා ගන්නවා.ඒක ගැන පූර්ව දැනුම්දීමක් ඔවුන් එම වසරේ සිදුකලා.
    පිටසක්වල ජීවින්ගේ මීලඟ පියවර සවිස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. තවම අන්තර්සක්වලට සුදුසු මට්ටමක මානවයන් නෑ.ඒක නිසා මීලඟ වසර 700-800තුල ඒ සඳහා මේ සෞරග්‍රහ මණ්ඩලය තුලම ඔබලාව සුවිශාල වෙනසකට භාජනය කල යුතුයි.ඒ සඳහා මට විශාල වගකීමක් ඔවුන් පවරලා තියෙනවා.මීලඟ පරිණාමික වෙනසට ඔබලා සූදානම් විය යුතුයි.
    ඒක නිසා පිටසක්වල ජීවින් ආපූ ගමන් ඔවුන්ගේ යානා වල නැගිලා අන්තර්සක්වල තුල එහෙම නැත්නම් වෙනත් ගැලක්ෂි වල සංචාරය කරන්න සිහින දකින්න එපා.ඒ සඳහා ඔබලා තවම ප්‍රාථමික වැඩියි.

    still humans are too primitive for inter-galactic voyage & communication.
     
    Status
    Not open for further replies.