අද නම් පට්ට seen එකක් වෙලා තියෙන්නෙ. ඊයෙ රෑ මම රු.60 ක් දාලා Dialog 2 hours package එක active කරන්න sms 6 ක් 7 ක් යැවුවා රෑ 2 කට විතර . ඒත් active වුනෙ නෑ. ඉතින් මට මල පැනලා නිදා ගත්තා.
අද උදේ නැගිට්ට ගමන්ම ආපහු යැව්වාම active වුනා. උදේ download වෙන්න දාපු වෙලාවෙ ඉදලා දැන් පැය 6 ක් තිස්සෙ තාම download වෙනවා.
මේක disconnect වෙන්නෙ නෑ. දැනට 7.5GB විතර බෑවා.බාලා බාලා බාන්න ෆිල්ම්ස්තුත් ඉවරයි.

Last edited:

DVDrip බාලද බං බාන්න ඒවා නෑ කියන්නෙ?
උඹ ඔය බාපු 7.5GB වලටම එක film එකක් බාගත්තෑකි.