Dialog Failure...!!!

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    අද නම් පට්ට seen එකක් වෙලා තියෙන්නෙ. ‍ඊයෙ රෑ මම රු.60 ක් දාලා Dialog 2 hours package එක active කරන්න sms 6 ක් 7 ක් යැවුවා රෑ 2 කට විතර . ඒත් active වුනෙ නෑ. ඉතින් මට මල පැනලා නිදා ගත්තා.

    අද උදේ නැගිට්ට ගමන්ම ආපහු යැව්වාම active වුනා. උදේ download වෙන්න දාපු වෙලාවෙ ඉදලා දැන් පැය 6 ක් තිස්සෙ තාම download වෙනවා.:yes::yes: මේක disconnect වෙන්නෙ නෑ. දැනට 7.5GB විතර බෑවා.බාලා බාලා බාන්න ෆිල්ම්ස්තුත් ඉවරයි
    .:cool::cool:
     
    Last edited:

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    අනිවා, කෙලවෙන්නම බාපන්, ඩයලොග් හේදිලා යන්නම බාපන්... බාන්නම දෙයක් නැත්තම් බාපු ෆිල්ම් රීඩවුන්ලෝඩ් කරපන්...


    අනිවා. ඒත් මොනා බාන්නද බං.බාන්න ඒවත් නෑ....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: DVDrip බාලද බං බාන්න ඒවා නෑ කියන්නෙ? :cool: 1080p HD rip බාපන්, :lol: උඹ ඔය බාපු 7.5GB වලටම එක film එකක් බාගත්තෑකි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනිවා, කෙලවෙන්නම බාපන්, ඩයලොග් හේදිලා යන්නම බාපන්... බාන්නම දෙයක් නැත්තම් බාපු ෆිල්ම් රීඩවුන්ලෝඩ් කරපන්...

    :yes: :yes: ඩොන්ගල් එක ගිනි ගන්නකම් බාපන්....... :rofl::P